එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

අහ්හ් බොන අය්යලා තරහ වෙන්න එපා,ඕගොල්ලෝ බිව්වා කියල අපි තරහ නැ ,අපි බොන්නේ නෑ කියල ඕගොල්ලෝ තරහ වෙන්නත් එපා ,මොකද අපි වගේ අයත් ලෝකේ ඉන්නන එපෛනේ

AlcoholBan.jpg

මේ සංගමයේ ලොකු අරමුණු නෑ ,

අරක්කු බොන මනුස්සයෙක් ,බොන එක වීදුරුවක් හරි අපිට මේකෙන් අඩු කරන්න පුළුවන් වුනොත් එක ලොකු දෙයක් ,

ඒ වගේම තරුණ කොල්ලෙක් බොන එක සිකරට් එකක් අඩු කරන්න පුලුවන්නම් එකත් ලොකු දෙයක් අපිට (අපි කිව්වට තවම මන් විතරයි මේ සංගමේ ඉන්නේ දැනට )


මත පැන් පානයේ ආදින කව්රුත් දන්නවනේ,ඒවා අමුතුවෙන් කියන්නකියන්න ඕන නැනේ ,මගේ yaaluwek සිගරට් කොම්පැනියේ වැඩ කරේ , අසම්ම්මත දෙයක් තව දුරටට් මර්කෙට් කරන්න හිතහිත දෙන නැති නිසා මිනිහත් එකෙන් ඉවත් වෙලා වෙන එකකට ගියා

මට කට්ටිය පිස්සු කියඊ , සැලෙන්නේ නැ බොන නොබැන හැමෝගෙම සහය පතනවා පොඩි BUMP එකකින් පවා
 

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
පැටියා;17271667 said:
මාත් ඔය දහජරාව කටේ තියන්නෙ නෑ බං. :yes:
කෙලින්ම උගුරට හලාගන්නෙ
kamak na saadarayen pili gannawa

\අමද්‍යප සංගමය samaga ekwemi :yes:
thank you saho

I m in :cool:
Onna mamalu First Member :yes:
saadarayen palamu samajikaya widiyata pili gannnawa
:O :D

uya deweniya
ahh kamak na dennama plaweniya kiyala hitha gannnako

මමත් එක්වෙමි ඔන්න,ජිවිතයට බීලත් නැ බොන්නෙත් නැ.........
good decision keep it up bro
bona eun ta advice deela, den un bonne mawa cut karala :(
ah ekanam katha wadak, a wunata api advice karanna ona katawath wadayak nowi ethakotakaath hodaineda?

බොන්නෙ නැ.......
niyamai
tnx
tnx
මමත් නොබොමි...
සංගමය හා එක්වෙමි..
u are welcome
congratulation :P
okay:confused::confused::confused: