Only_In_India

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    1. බලු කසාද.
    Only%20in%20India%20(1).jpg



    2. එකෙක් බිල් ගෙවනව.. ඔක්කොම නෙට් යනවා.
    Only%20in%20India%20(5).jpg



    3. ඉන්දියා පොලිස්.
    Only%20in%20India%20(8).jpg



    4. අමුතු බියර්.
    Only%20in%20India%20(9).jpg



    5. Facebook කඩල.
    Only%20in%20India%20(10).jpg



    6. මලමිනී තහනම්..
    Only%20in%20India%20(11).jpg



    7. ජොබ් මාකට්..
    Only%20in%20India%20(14).jpg



    8. නානවනම් මෙන්න..
    Only%20in%20India%20(3).jpg



    9. පුදුම ඉස්කොල....
    Only%20in%20India%20(15).jpg



    10. කනවනම් මෙන්න කෑම..
    Only%20in%20India%20(13).jpg



    11. යමුද හොස්ටල්..
    Only%20in%20India%20(4).jpg



    12. ෆෑමිලි සවාරි..
    Only%20in%20India%20(7).jpg



    බම්ප් එකක් දාමු සින්හලුනී...
    Repost නම් sorry
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    අද ඉන්දියාවට නරක දවසක්ද කොහෙද, ඉන්දියන් thread මයි බම්ප් වෙන්නෙ :D

    පට්ට බන්෴ එලකිරි, 12+
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    අපි තරහට ඔය මොන මගුල දැම්මත්
    අපිට අවුරුදු ගානක් පස්සෙන් හිටපු ඉන්දියාව
    අද අපිට ජිවිතේට අල්ලන්න බැරි තැනක රජකරනවා ..
    උන් මොන ගොන් වැඩේ කරලා හරි උන්ගේ රට ගොඩ දැම්මා
    අපි තව තවත් වලටම යනවා ......
     
    • Like
    Reactions: shenic

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    :oo:
    අපි තරහට ඔය මොන මගුල දැම්මත්
    අපිට අවුරුදු ගානක් පස්සෙන් හිටපු ඉන්දියාව
    අද අපිට ජිවිතේට අල්ලන්න බැරි තැනක රජකරනවා ..
    උන් මොන ගොන් වැඩේ කරලා හරි උන්ගේ රට ගොඩ දැම්මා
    අපි තව තවත් වලටම යනවා ......
    ඔව් බන්. අපි කොච්චර ඉන්දියාවෙ මිනුස්සු ගොන් හැත්ත කිව්වට උන් උන්ගෙ අගමැති විදිහට හොඳම කෙනා තෝරගත්ත. අපේ මිනිස්සු??
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    ඔව් බන්. අපි කොච්චර ඉන්දියාවෙ මිනුස්සු ගොන් හැත්ත කිව්වට උන් උන්ගෙ අගමැති විදිහට හොඳම කෙනා තෝරගත්ත. අපේ මිනිස්සු??

    :yes::yes:
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    කෝ අර දෙපත්ත කොල තෑඹ්ලි මද්දෙ හිල තියෙන පාරෙ රෙන එකා