Lamborghini Vs VEGA

dalambuva

Member
Oct 20, 2014
3
0
0
Mey methana gon comment daapu harak ralata kiyanne, ahaganin...
Nano, maruti wage car hadanavanam 5k hadala baha. wikunanna wenne laksha 10ta wage. ape un kohomath aiyo lankave car ne kiyala ganne na.
Assembly line, machine dala car 500k hadanna ba ne apita. hadanna wenne hand made thama. hand made 500k hadanna beh ne.
Mehema patan gaththa eka godak hondai. 100-300 laks walata car 5k hadala wikunanava. Patta brand name ekak hadenava. eeta passe oonenam mey salli walin factory ekak dala nano wage car patan ganna puluwan.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,347
    21,994
    113
    Gotland

    උයා GIකාර්™ ප්‍රොජෙක්ට් එකේ වැඩකරන කෙනෙක් වෙන්න ඕනා
    මේක කියන්නම අයිඩි එකක් හදන ඇවිත්
    උයා කාර් පහක් හදල විකුණලා බ්‍රෑන්ඩ් නේම් එක හදල පෙන්නනකො
    ඔය කාර් 5 විකුනන්නේ කාටද ?
    කාර් 5 ගන්න පුද්ගලයෝ 5 ලෝකෙන්ම වේගා බ්‍රෑන්ඩ් නේම් එක හදනවද ?
     
    dalambuva

    Member
    Oct 20, 2014
    3
    0
    0
    උයා GIකාර්™ ප්‍රොජෙක්ට් එකේ වැඩකරන කෙනෙක් වෙන්න ඕනා
    මේක කියන්නම අයිඩි එකක් හදන ඇවිත්
    උයා කාර් පහක් හදල විකුණලා බ්‍රෑන්ඩ් නේම් එක හදල පෙන්නනකො
    ඔය කාර් 5 විකුනන්නේ කාටද ?
    කාර් 5 ගන්න පුද්ගලයෝ 5 ලෝකෙන්ම වේගා බ්‍රෑන්ඩ් නේම් එක හදනවද ?

    handata yanna try karoth aduma tharame wahalatawath nagaganna puluwan weine. api subapathamu!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම නම් කියන්නේ නෑ මේක නරක දෙයක් කියලා, ඒත් හිතපන් මේක හදල ලක්ශ 250-300 දුන්නට රටට වෙන සෙතේ මොකක්ද කියලා? ඔයිට වඩා හොඳ නැද්ද මධ්‍යම පන්තියට ගන්න පුලුවන් වාහනයක් හැදුව නම්? ඒක ඊට වඩා වටිනවා නේද? මෙතන ප්‍රශ්නේ අයෝජනයේ නෙමේ. අයෝජනය වැරදි තැනට කරපු එකයි.අනික මේ පේන දෙවලි වලින් කියන්න පුලුවන් දෙයක් තමයි සුපර් කිව්වට සුපර් ගතියක් නෑ. අනික මේක 100% දේශියලු. ඒත් කියනවා මෝටර් ගේන්නේ ඇමෙරිකාවෙන්ලු? ඉලෙක්ට්‍රික් වාහනයක ප්‍රදානම කොටස මෝටරේ නේද? ඉතින් මචෝ ටික කාලයක් අරගෙන මෝටරේ ඉදන් හැදුවනම් මොකෝ වෙන්නේ? ඇයි මේ දෙසැම්බර් වලම ඉවර කරන්න හදන්නේ? ඇයි ඊට පස්සෙ හැදෙන්නේ නැද්ද? මේක තදියම් ප්‍රොජෙක්ට් එකක්. ඕවයි අපි කලකිරෙන දේවල්.අපි කුහක නෑ. හරියට දෙයක් කරනවනම් අපි උනත් ගිහින් උදව් වෙනවා.

    ලංකාවේ තියෙන 3 Wheel ටික(හොඳ ටික ලක්ෂ 10කට වඩා ඇති ලංකාවෙම) වෙනුවෙට විකල්පයක් ගෙනාව නම් කොච්චර ලාබයක් හොයන්න තිබුණද..ඇත්තටම හොඳ ලාභයක් හොයා ගන්න තිබුණා..ආණ්ඩුවෙත් බක් - අප් එක තියෙනව නම් කරන්න තිබුණා කොහොමත්.එහෙව් එකේ ලොවෙත් සුප්පා කාර් එකක් හදලා එක කාර් එකෙන් ප්‍රො‍ෆිට් එක හොයන්න යන එක මාරම රිස්ක් එකක්.. එක දවසෙන් කෝටිපතියෙක් වෙන්න නම් ටිකට් එකක් ඇදෙන්න ඕන ඒත් එහෙම ටිකට් එකක් ඇදිලා කෝටිපතියෝ වෙච්ච එකෙක් වත් ඉන්නවද..නෑ..:no::no::no:

    කිසිම ආන්ඩුවකින් දේශීය product වලට අවශ්‍ය sup එක දෙනව මමනම් දැකල නෑ මේ ලන්කාවෙ. කරනව නම් කරන්න ඕනෙ Micro වගේ company එකකට 100% Local suv models කීපයක් develop කරන්න අවශ්‍ය කරන sup එක දීල. ඔය කට්ටියට පිටරටින් වාහන ගෙන්නන්න දෙන Permit එක අහෝසි කරල Tax Free අර SUV ගන්න chance එක දෙන එක. මම විශ්වාස කරනව බැහලම වැඩේ කොලොත් ඔය පිටරටින් එන ඕනෙම වාහනේකට Challenge කරන්න පුලුවන් වාහන design කරල develop කරන්න පුලුවන් කියන එක. අපේ Universities වල ඉන්න ඉන්ජො ටිකට challenge එක දුන්න නම් (අවශ්‍ය කරන resources ටික දීල) උන් දෙයි ලොවෙත් නැති designs ටිකක්.

    :no:

    කරපු ආයෝජනයෙ වැරැද්දක් මට පේන්නෙ නැහැ. පොඩි වාහනවලට හුඟක් ලොකු තරඟයක් තියෙනව. ඒ අතින් ගත්තම සුපර් කාර් එකක් හදන්න ගත්ත එක හොඳයි. අනිත් කාර් වලට වැඩිය බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්නත් ලේසියි. මාකටින් පැත්තෙන් ගත්තම මේ වැඩේ ටිකක් විතර හරි. එතන පොඩි කොස්සක් තියෙනව. ලක්ෂ දෙතුන් සීයක් වියදම් කරන කෙනෙක්ට ඉන්ධන පිරිමැස්ම කියන එක කොච්චර වටිනවද කියන එක ප්‍රශ්නයක්. ඊලඟට මේ වැඩේ කරන හැටි හරි නැහැ. කාලයක් අරගෙන නියම තාක්ෂනේ අරගෙන. එක්කො වෙන කම්පැනි එකක සපෝට් එක අරගෙන කරන්න තිබුන. ඊලඟට ඔය සීයට සීයක් දේශීය කතාව දේශප්‍රේමී ජනතාව රවට්ටන්න කරපු බොරුවක්.:yes::yes:
     
    dalambuva

    Member
    Oct 20, 2014
    3
    0
    0
    ඔව්ව හදල විකුණගන්න බැරි උනාම පිට රටක ඉන්න ආණ්ඩුවේ ගොට්ටෝ දෙතුන් දෙනෙකුට ඔව්ව දෙක තුනක් නිකම් දීලා ලොකුවට ITN එකේ පෙන්නාවි අන්න අපි කාර් අපනයනය කරනවා කියල.

    ඔව්වට යොදපු ආණ්ඩුවේ සල්ලි ටික ගමේ ගොඩේ කම්මල් කාරයොන්ට දීල උන් ටික ලව්වා තුවක්කු හැදෙව්වනම් උන් එව්වා හදාවි ලෝකේ තියන හොඳම එව්වට වඩා ලොකුවට ඉලක්කෙට පත්තු වෙන්න. මේ ගොන් රජතුමයි වටේ ඉන්න බත් බලයෝයි කරන්නේ මහා පරිමාන ගොන් වැඩ.

    තොටළඟ තොරණ ගහන බාස් උන්නැහේට කිව්වත් ගැල්වනයිස් බට ටිකකින් ඔය කාර් එක කියන අට්ටාලේ දවස් දෙකෙන් හදොගන්න තිබ්බ.

    මේ ගැල්වනයිස් බට අට්ටාල වලින් ලෝක වෙළඳපොල එක්ක තරඟ කරලා ලෝකේ හොඳම එලෙක්ට්‍රික් කාර් එක හදනවා කිව්වාම මගෙනම් නිකම් ඔලුව මඥ්ඥo වගේ .. එකම ප්‍රශ්නේ මුන්ට පිස්සුද අපිට පිස්සුද කියලත් වෙලාවකට හිතෙනවා .

    ow . obathumata pissu. politicpisso!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    %EC%9D%B4%EB%B3%91%ED%97%8C_%EB%B2%A0%EA%B0%80_%EC%95%84%EC%9D%B4%EC%96%B8_%EA%B4%91%EA%B3%A0_VEGA_IRON__4.jpg

    machan meh VEGA name eke ape nemei da..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිසිම ආන්ඩුවකින් දේශීය product වලට අවශ්‍ය sup එක දෙනව මමනම් දැකල නෑ මේ ලන්කාවෙ. කරනව නම් කරන්න ඕනෙ Micro වගේ company එකකට 100% Local suv models කීපයක් develop කරන්න අවශ්‍ය කරන sup එක දීල. ඔය කට්ටියට පිටරටින් වාහන ගෙන්නන්න දෙන Permit එක අහෝසි කරල Tax Free අර SUV ගන්න chance එක දෙන එක. මම විශ්වාස කරනව බැහලම වැඩේ කොලොත් ඔය පිටරටින් එන ඕනෙම වාහනේකට Challenge කරන්න පුලුවන් වාහන design කරල develop කරන්න පුලුවන් කියන එක. අපේ Universities වල ඉන්න ඉන්ජො ටිකට challenge එක දුන්න නම් (අවශ්‍ය කරන resources ටික දීල) උන් දෙයි ලොවෙත් නැති designs ටිකක්.

    මයික්‍රෝ එකට ඒ චාන්ස් එක දුන්න එක පාරක් පමිට් වලට මයික්‍රෝ SUV ගත්ත උන්ට ඇනුනේ විකුණ ගන්න ගියාම..හැබැයි උඹ කියන කතාවට මං එකඟයි..:yes::yes::yes::yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    sira

    ow bn adami hoyanne..atha denna ekek ne..kapanna inwa ona trm..gagata bahinne natwa peenana be..un ehma hari hdanna try hari krna eka loku deyak nemeda kiypanko nikan inwta wda..
    ලංකාවෙ එකෙක් මොකක් හරි හැදුවාම තමයි තොපේ ඇහෙත් කටු ඇනෙන්නේ. කොපි කරලා හරි අපේ උන් මොකක් හරි ලබ්බක් හදනවනේ. ඒ ගැන හිතලවත් ඒකට සතුටුවෙයන්කෝ
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    කුහක වෙන්න බන්. උඹලම බලපන්, ඇයි මේකට තරහ. ලම්බෝර්ගිනි උඹලගේ කවුද? ඉස්සෙල්ලම අත් ට්‍රැක්ටරෙ හැදුවේ ලංකාවේ එකෙක්. ඒ කලේ පාලකයෝ කිව්වා ලංකාවට මේක ලොකු වැඩි කියලා. ඌ අන්තිමට ජපානෙට ගිහින් එක හැදුවා. දැන් ජපානෙන් එක ගෙන්නනවා. මේක සිංහලයාගේ තියන කාලකන්නි ගතියක්. ඔය උඹලගේ ලොකු international company වල ලංකාවේ වැඩ කාරයෝ කොච්චර ඉන්නවද කියල බලපන්. මරුටියක් හදල මේක ලංකාවේ product එකක් කියල ආඩම්බරයෙන් කියන්න පුලුවන්ද. සමහර විට මේක fail වෙයි. ඒත් උඹල හදවතින් සුභ පතපන් මේක සාර්ථක වෙන්න කියල. නැත්නම් හැමදාම වෙන්නේ අපිට සුද්දගේ එක ලොකුයි කියන්න තමා.

    :yes::yes::yes::yes:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,341
    540
    113
    උබල එන්නද ?
    Cars hadana eka nam hodai eth Lambo Killer kiwwa eka nam chater.. Loke inna minissu hinawei oka dekkoth nam.. Loke tiyena hodama car ekak, reputation gatta, history ekak tiyena Lamborghini company ekata udin yanna nam kochchcra nam diunu thakshanayak tiyenna onida.. hmm..

    Some competitors to be killed before Lamborghini:

    HTML:
    Toyota
    GM
    Volkswagen
    Nissan
    Hyundai
    BMW
    Ford
    Fiat
    Honda
    Peugeot

    Ai ban TATA:P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ලංකාවෙ එකෙක් මොකක් හරි හැදුවාම තමයි තොපේ ඇහෙත් කටු ඇනෙන්නේ. කොපි කරලා හරි අපේ උන් මොකක් හරි ලබ්බක් හදනවනේ. ඒ ගැන හිතලවත් ඒකට සතුටුවෙයන්කෝ

    අපේම උන් අපිවම කයි කියන්නේ ඕකනේ බන්
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අයි වොන්ඩර්... දෙයාර්ස් බීන්ග් සම් කයින්ඩ් ඔෆ් ලොල් ඇට් අ ග්ලාන්ස් ඔ‍ෆ් ද චේසිස් ඉන් දැට් පික්චර්. :baffled:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    I am waiting till they finish the product.Then gonna comment. Mostly this is supported MR and I suspect this is as one of his "mul gal project".
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    who would build a chassis using metal? specially a race car? happunoth yakada anila thamai marenne.