රන්ජන්.........

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    .
    .
    .
    .
    .
    .
    .
    රන්ජන් රාමනායක(fb page)

    පක්ෂ පාට අමතක කරපල්ලා නිකමට මේ මනුස්සයාගේ පිටුවට ගිහින් බලපල්ලා, තියන දේවල් ටිකක් කියවපල්ලා, හිතල බලපල්ලා මේ මනුස්සයා තනියම හරි කරන්න යන දේවල් හරිද කියලා...

    අවංකව හිතට වදින උන් මේක හැමෝටම කියපල්ලා (bump)

    අනිත් උන් සේරම මට බැනපල්ලා....

    අයුක්තිය අසාධාරණත්වය වෙනුවෙන් නොව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කතා කරපල්ලා.. හදවතට සැනසුමක් ලැබෙයි.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    twitter google+ පිටු තියේ නං ඒවත් හොයල දාහල්ලකො..
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    twitter google+ පිටු තියේ නං ඒවත් හොයල දාහල්ලකො..

    ගරු රන්ජන් රාමනායකයන් ට්විටර් පාවිච්චි කරන්නේ නෑ:yes:FBවිතරයි.පුලුවන්නම් ගීටීආරිසෙඩ් ගේ හරි ඔයාගේ හරි ට්විටර් එක දාන්ඩකෝ:yes:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    anemanda ban fb eken duka kiyanawa wage mata nam terune

    මචන් මු පාර්ලිමේන්තුවේ දීත් අවංකව කතා කරනවා නේද කෙලින්ම, දැන් මිනිස්සු අතරට මුන්ගේ දෙයක් ගෙනියන්න පුළුවන් එකම මාද්‍ය fb එක වෙලා වගේ නිසයි මුන් මෙහෙම කරනවා ඇත්තේ(රුපවහිනියෙයි ITN එකයි මොනවත්ම පෙන්නන්නේ නැනේ)

    මගේ පක්ෂය JVP නමුත් දැන් රජයේ ඉන්න උන් හරි ඇත්තක් කියනවා නම් ඒවාට ගරු කරනවා...

    අවංක ඇත්තයි සතුට මචං
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    eda TV eke ara yaka katha krapu hati waradi, monawa unath Ranja gawa eka deyak thibbe na shakshi athuwa pennanna,
    hitapan othana Anura Kumara hitiyanam arun dennage redi galawana
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගරු රන්ජන් රාමනායකයන් ට්විටර් පාවිච්චි කරන්නේ නෑFBවිතරයි.පුලුවන්නම් ගීටීආරිසෙඩ් ගේ හරි ඔයාගේ හරි ට්විටර් එක දාන්ඩකෝ

    ජීටීගෙ ටුව්ටිටරේ මං කෝමද දන්නෙ ? ඔබතුමාට මගෙ ටුවිටරේ මොකටද o_O
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    eda TV eke ara yaka katha krapu hati waradi, monawa unath Ranja gawa eka deyak thibbe na shakshi athuwa pennanna,
    hitapan othana Anura Kumara hitiyanam arun dennage redi galawana

    ow ban ethana jvp eke hitapu pora ranjanta kisi support ekak dunne naha.
    anura kumara , lalkantha vage hitiyanam ranjanta support ekak denava
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ow ban ethana jvp eke hitapu pora ranjanta kisi support ekak dunne naha.
    anura kumara , lalkantha vage hitiyanam ranjanta support ekak denava

    ehema support karanne na ne ban samanyen paksha dekak ne,
    mama kiwwe oya ahapu tika arugen ahuwanam redi galawaganna wenn,
    ranja nam hithe thiyena eewa kiyawa kiyawa hitiye.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් කාලෙ කෙලින් කථා කරන මිනිස්සු අඩුයි, ඔක්කොම රට බෙදාගෙන බදාගෙන කන එකයි කරන්නෙ....එහෙව් එකේ මේවගේ උන් ඉන්න එක ලොකු දෙයක්...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බලය හම්බෙනකං හැමෝම අවංකයි ලංකාවෙ :) බලය ලැබුනට පස්සෙත් ඔහොම හිටියොත් හොදයි!
    11.gif
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    බලය හම්බෙනකං හැමෝම අවංකයි ලංකාවෙ :) බලය ලැබුනට පස්සෙත් ඔහොම හිටියොත් හොදයි!
    11.gif

    හිතෙන විදියට නම් ලොක්ක අවංක පොරක් වගේ