.
.
.
.
.
.
.
රන්ජන් රාමනායක(fb page)
පක්ෂ පාට අමතක කරපල්ලා නිකමට මේ මනුස්සයාගේ පිටුවට ගිහින් බලපල්ලා, තියන දේවල් ටිකක් කියවපල්ලා, හිතල බලපල්ලා මේ මනුස්සයා තනියම හරි කරන්න යන දේවල් හරිද කියලා...
අවංකව හිතට වදින උන් මේක හැමෝටම කියපල්ලා (bump)
අනිත් උන් සේරම මට බැනපල්ලා....
අයුක්තිය අසාධාරණත්වය වෙනුවෙන් නොව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කතා කරපල්ලා.. හදවතට සැනසුමක් ලැබෙයි.....

FBවිතරයි.පුලුවන්නම් ගීටීආරිසෙඩ් ගේ හරි ඔයාගේ හරි ට්විටර් එක දාන්ඩකෝ
බලය ලැබුනට පස්සෙත් ඔහොම හිටියොත් හොදයි!