Motor Show 2014 pics

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    DSC02924%2Bcopy.jpg


    මේක ගැන කවුද දන්නා කෙනෙක් ඉන්නේ......? මොකක්ද මේ.....?

    විලි ලැජ්ජා නැතුව චයිනීස් HID ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් ඔබලා...:lol:

    d0mVyp7.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    iorn man off road tem eke hingana wada :P

    අපි බයික් වලටත් හයිකලා ඕවනම්. මුන්ට බැරිද ඔටිජිනල් සෙට් එකක් දාන්න. ලෝබ යක්කු..:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලයෝ මේ අර යමහා FZ වලට සෙට් කරන ජාතියේ හෙඩ් ලයිට් එකක් නේද......? :P

    ඕන එකකට හයිකරන්න පුලුවන්..:yes:

    මගෙ ඥ එකෙත් තියෙන්නේ...:rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිසියෙන් බාල්දි නැද්ද බං ඔකේ එලියට........

    මටනම් බාල්දි දැම්මේ නෑ.:no: හෙඩ් එකටෛස්සරහින් එන එකාට මෙලෝදෙයක් පේන්නේනම් නෑ.:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටනම් බාල්දි දැම්මේ නෑ.:no: හෙඩ් එකටෛස්සරහින් එන එකාට මෙලෝදෙයක් පේන්නේනම් නෑ.:P

    මටත් ඔය දේම උනා දවසක් යමහා FZ එකක් ඉස්සරහට ඇවිත්...... මට හිතුනේ කාර් එකක් එනවවත්ද කියලා අනිත් පැත්තේ ලයිට් එක නැතුව.......
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හපෝ මෙලෝ රහක් නැ බන් ගු හැත්තෑවයි . අපරාදේ රුපියල් 100 කියලා හිතුනා . ඊට වඩා හොදයි car පාර්ක් එකේ තිබුන වාහන ටික.:angry::angry::angry::angry::frown::frown: