KM ප්ලේයර් එක මගින් සින්දුවේ voice අයින් කරමු
KM ප්ලේයර් එක මගින් සින්දුවේ voice අයින් කරමු!! [වීඩියෝ /audio
]
හරි මෙන්න මෙහෙමයි විදිහ අපිට පුළුවන් කිසිදු සොෆ්ට් වෙයා කැල්ලක් නැතුව සින්දුවක තියන voice අයින් කරගන්න හරිම ලේසියි දන්නවනේ එකඑක concert වල සින්දු කියන්න ගියාම විදින දුක සින්දුව අපි හරියට කියන කොට ගායකයා වැරධියට කියනවා
ඉතින් voice අයින් කරලම සින්දුව දාමු ඉවරනේ 
01
02
වීඩියෝ audio ඕනි එක්ක mp3 වල වැඩේ නියමෙට වෙනවා
100 %ක් මෙව්වා නොවුනත් සැලකිය යුතු මට්ටමින් අඩුවේ

රෙකොර්ඩ් කරගන්න මැසින් එකේ තියන රෙකොඩින්ග් එක පාවිචිචි කරලා රෙකෝඩ් කරගන්න
ඔබට ජය
Free Download of KMPlayer
]හරි මෙන්න මෙහෙමයි විදිහ අපිට පුළුවන් කිසිදු සොෆ්ට් වෙයා කැල්ලක් නැතුව සින්දුවක තියන voice අයින් කරගන්න හරිම ලේසියි දන්නවනේ එකඑක concert වල සින්දු කියන්න ගියාම විදින දුක සින්දුව අපි හරියට කියන කොට ගායකයා වැරධියට කියනවා
ඉතින් voice අයින් කරලම සින්දුව දාමු ඉවරනේ 
01
02
වීඩියෝ audio ඕනි එක්ක mp3 වල වැඩේ නියමෙට වෙනවා
100 %ක් මෙව්වා නොවුනත් සැලකිය යුතු මට්ටමින් අඩුවේ

රෙකොර්ඩ් කරගන්න මැසින් එකේ තියන රෙකොඩින්ග් එක පාවිචිචි කරලා රෙකෝඩ් කරගන්න
ඔබට ජය
Free Download of KMPlayer

මම කලින් එලකිරි එකේම කවුරුහරි දාල තිබ්බ software එකක් use කලා. මෙලෝ රහක් නෑ බන්. 

දෙන කොට නම දාලා දීපිය 