මට ඉරිද හදිස්සියෙම අපේ පරණ ෆ්රෙන්ඩ් කෙනෙක් මීට් උණා පාරෙදි..
කොහෙද මචන් යන්නෙ ඇහුවම මූ කියපි මචන් අපේ පාටි එකේ මීටින් එකකට ගිහින් එන ගමන් කියල..
පාටි එක මොකක්ද ඇහුවම යූ පී එෆ් ඒ කියපි
ඉතින් වැඩේ කියන්නෙ මූ ගිය සතියෙත් එෆ් බී එකේ ආණ්ඩුවට බැනල ඉස්ටේටස් දාපු එකෙක් කිව්වොත් උඹල පිළිගන්නවද?
දැන් මේ හදිස්සියෙම ආණ්ඩුව මතක් වෙලා තියෙන්නෙ මූත් අර බෙබිලගේ වශී බලේට අහුවෙලද කියලයි මට සැක
මෙන්න මම ඇහුවම කියපු ඒව
මෙන්න මුගේ කළින් වැඩ
සිරාවට මොකද බන් මේ එකපාරට මිනිස්සුන්ට වෙන්නෙ රාජපක්ස කෙනෙක් ලඟින් ගියත් පාට මාරු කරන්න හිතෙන්නෙ?

. ඉතින් ඒ වගේ දෙක පහේ දොලපිදේනියක් දීල විදේශ කුමන්ත්රනයක් ගැන කියල රනිල්ට කොටිය කිව්වම ඔය ගොඩක් ලන්කාවෙ බුද්දිමතුන්ගෙ ඇස් ඇරෙනව 

ආස්චර්ය කියන්නේ නිකන් නෙවේ...... 