Anduwata washi weema :P

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මට ඉරිද හදිස්සියෙම අපේ පරණ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මීට් උණා පාරෙදි..
    කොහෙද මචන් යන්නෙ ඇහුවම මූ කියපි මචන් අපේ පාටි එකේ මීටින් එකකට ගිහින් එන ගමන් කියල..
    පාටි එක මොකක්ද ඇහුවම යූ පී එෆ් ඒ කියපි :P
    ඉතින් වැඩේ කියන්නෙ මූ ගිය සතියෙත් එෆ් බී එකේ ආණ්ඩුවට බැනල ඉස්ටේටස් දාපු එකෙක් කිව්වොත් උඹල පිළිගන්නවද?
    දැන් මේ හදිස්සියෙම ආණ්ඩුව මතක් වෙලා තියෙන්නෙ මූත් අර බෙබිලගේ වශී බලේට අහුවෙලද කියලයි මට සැක :baffled:

    මෙන්න මම ඇහුවම කියපු ඒව


    2i1350n.jpg


    මෙන්න මුගේ කළින් වැඩ

    2efst4w.jpg


    2s1r9c6.jpg



    සිරාවට මොකද බන් මේ එකපාරට මිනිස්සුන්ට වෙන්නෙ රාජපක්ස කෙනෙක් ලඟින් ගියත් පාට මාරු කරන්න හිතෙන්නෙ? :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    රු 1000 ට , කෑම වේලකට ආත්මේ පාවා දෙන උන් තමයි බං දැන් ඉන්නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    10000 පඩියට ආන්ඩුවෙ රස්සා කරන ඩයල් වලට 50,000ට අර හුට්ටලම් බයික් කට්ටක් එහෙම දෙනවනෙ:D. ඉතින් ඒ වගේ දෙක පහේ දොලපිදේනියක් දීල විදේශ කුමන්ත්‍රනයක් ගැන කියල රනිල්ට කොටිය කිව්වම ඔය ගොඩක් ලන්කාවෙ බුද්දිමතුන්ගෙ ඇස් ඇරෙනව :yes::yes: :love:

    මොනව උනත් 60 පිරුනාම පෙන්ශන් එක හම්බෙනවනෙ. කිසි අව්ලක් නෑ ජිවිතේම ගොඩ :yes::love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කරුමෙට ගහලා ඕකාගේ තාත්තා සරමෙ පිහිදගත්ත නැති එකේ වරද
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    mona hari hambuwenna athi ekai wasi wenna aththe ubata oka terenne na ne
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රු 1000 ට , කෑම වේලකට ආත්මේ පාවා දෙන උන් තමයි බං දැන් ඉන්නේ

    10000 පඩියට ආන්ඩුවෙ රස්සා කරන ඩයල් වලට 50,000ට අර හුට්ටලම් බයික් කට්ටක් එහෙම දෙනවනෙ:D. ඉතින් ඒ වගේ දෙක පහේ දොලපිදේනියක් දීල විදේශ කුමන්ත්‍රනයක් ගැන කියල රනිල්ට කොටිය කිව්වම ඔය ගොඩක් ලන්කාවෙ බුද්දිමතුන්ගෙ ඇස් ඇරෙනව :yes::yes: :love:

    මොනව උනත් 60 පිරුනාම පෙන්ශන් එක හම්බෙනවනෙ. කිසි අව්ලක් නෑ ජිවිතේම ගොඩ :yes::love:

    wadak na ban katha karala :(

    oka nisa thamai election ekak thibunama kohomahari me anduwama dinanne..
    boruwata bannata godak ewun wasiyata rata unath pawa denna lasthiy..

    ranil lokkata me dawaswala gahala thiyana poster tika dakkane? dan munta ridila tiyenne aththa kiyanakota :baffled:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    බුවාට ජොබක් තියනවද මචන්. සමහරවිට ජොබක් සෙට් කරගන්න වෙන්න ඇති ඔහොම කඩේ යන්න පටන් ගන්න ඇත්තේ.මගේ යාළුවොත් ඉස්සර ආණ්ඩුවට බැන්න එවුන් ජොබ් එකක් හම්බෙන හින්දා ඔහොම ආණ්ඩුවට පක්ෂව කතා කරලා තියනවා. එක අතකින් උන්ට බැනල වැඩකුත් නෑ. මොකෝ ඉතින් අපි උන්ට ජොබ් හොයලා දෙන්නේ නෑනේ.

    මට මතක් වුනේ අපේ පැත්තේ ජොනියගේ පුතාගේ දන්සැල. අපේ ගමේ ඉඳලා කී.මි. 30ක් විතර තියනවා ජෝනියගේ ගෙදරට. අපේ පැත්තේ සෙට් එකකුත්(ඇත්තම කිව්වොත් ටිකක් දුප්පත් මිනිස්සු වගයක්) බස් එකකුත් අරගෙන ගියා. බස් ගාස්තුවත් ජෝනිය දෙනවා. මුල්ම කාලෙනම් ඩ්‍රින්ක් එකකුත් දුන්නලු පස්සේ නැවතුනා හැබැයි. කෑමත් පට්ටලු, ලොකු චිකන් කෑල්ලකුත් තිබ්බලු.හොඳම සිං එක තමයි මං චන්දෙන් පස්සේ ඇහුව ඔය ගිය බුවෙක්ගෙන් කාටද ඡන්දේ දුන්නේ කියලා. අහලා බැලුවම බුවා ජොහානයට දීලා නෑ. :D
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මගෙත් මෙහෙම යාලුවෙක් හිටිය මචන් මිනිහ හෙනම JVP කාරයා ඒ දවස්වල, මම ඉතින් ඒ දවස් වල ඕවට වැඩිය නැති නිසා මූව byte කරන එකම තමයි වැඩේ ආණ්ඩුව හොඳයි කියල.. එතකොට පොර මට හොඳට කියල දෙනවා ආණ්ඩුවේ පර වැඩයි ඒවා මේවා ඔක්කොම ලුණු ඇඹුල් ඇතුවම...

    එත් බන් ගිය පාර ජනාධිපති වරණයේදී මේකා පැත්ත මාරු කරලා ආණ්ඩුවට කඩේ ගියානේ බන් මට හිතාගන්නවත් බැරි විදියටම... චන්දෙත් දීලා ඇවිල්ල මට පොර talks එහෙමාත් දුන්න සැහෙන්න..

    මේ ලඟදි ආයේ පොරව හම්බ උනහම දුක් වේවි ඉන්නවා අපරාදේ ආණ්ඩුවට කඩේ ගියේ දැන් JVP එකත් නෑ ආණ්ඩුවත් මට නෑ කියල.. මට ඉතින් පු@# නුත් හිනා ගියා... පනින හැමෝටම වෙන්නේ ඕකයි මට නම් හිතෙන්නේ

    ප.ලි. මම JVP හොඳේ...
    :yes::yes::yes::yes: