ACER ASPIRE 5336 LAPTOP PROBLEM ..... URGENT PLZ HELP

nimzivom1

Member
Mar 25, 2013
76
27
0
Mage lap eka dan tika kaleka indan not responding wenawa.... browse karaddi... video play karaddi... window ekak open karaddi ehema... mokak wenna puluwanda hethuwa? hard disk eke bad sectors kiyala thamai godak aya qwe.. thawa mage cooling fan 1th awlak thiyenawa... fan1 run weddi some time saddayak enawa. mekath eka hethuwa wenna puluwanda...???

mama hard dsk 1k ganna inne. barclays shop eka trustworthy da? unge badu hondai...??? mona hard drive brand ekada honda...

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Hard දාන්න කලින් OS එක අලුතින් දාලා බලන්න.
දැනුමක් තියනවනං ලැප මස් කරලා ෆෑන් හීට්සින්ක් සුද්ද කරන්න. :)
 
pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    පැටියා;17285194 said:
    Hard දාන්න කලින් OS එක අලුතින් දාලා බලන්න.
    දැනුමක් තියනවනං ලැප මස් කරලා ෆෑන් හීට්සින්ක් සුද්ද කරන්න. :)
    OS eka deparakma damma,mul para hariyata format karanna dunneth na.. format kalata passeth aula ehemama thiyenawa !!
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Hard දාන්න කලින් OS එක අලුතින් දාලා බලන්න.
    දැනුමක් තියනවනං ලැප මස් කරලා ෆෑන් හීට්සින්ක් සුද්ද කරන්න
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    Hard දාන්න කලින් OS එක අලුතින් දාලා බලන්න.
    දැනුමක් තියනවනං ලැප මස් කරලා ෆෑන් හීට්සින්ක් සුද්ද කරන්න
    OS eka deparakma damma,mul para hariyata format karanna dunneth na.. format kalata passeth aula ehemama thiyenawa !!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පැටියා;17285194 said:
    Hard දාන්න කලින් OS එක අලුතින් දාලා බලන්න.
    දැනුමක් තියනවනං ලැප මස් කරලා ෆෑන් හීට්සින්ක් සුද්ද කරන්න. :)

    කලින්ම උත්තර දීල තියන්නේ........

    ඒ වගේම පුළුවන් නම් AOMEI Partition Assistant Pro Edition එක download කරලා Install කරලා Surface Test එකක් කරන්න. එතකොට Bad Sectors හරි Memory Buffer එකේ හරි අවුලක් තියෙනවා නම් කියයි. මටත් නම් හිතෙන්නේ ගොඩක් වෙලාවට Hard disk එකේ වෙන්න පුළුවන්.

    නමුත් පුළුවන් නම් RAM එකත් ගලවල. Surgical Sprit වලින් contacts පිහදලා. තෙත අයින් වෙනකන් අයෙත් පිහදලා දාන්න.

    Bad Sectors තිබ්බොත් නම් කතා කරලා වැඩක් නෑ... එහෙම අවුලක් නැතිනම් තමයි ප්‍රශ්නේ..