මම මේ රටේ ජනාධිපති උනොත්

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මම ජනාධිපති උනොත්........

    1.

    අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ‍ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා...

    ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා...

    ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්‍ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසනවා(ඉගෙන ගන්න එකා ඉගෙනගන්නත්, සෙල්ලම් කරන්න දක්‍ශ එකා සෙල්ලම් කරන්නත්, කාර්මික පැත්තට කැමති එකා ඒ අංශ වලටත් ආදී වශයෙන්)

    ඉහත සදහන් දේ තමයි නායකයෙකුට කරන්න පුලුවන් එකම දේ...... නමුත් මේකත් කරන්නෙ නෑ අද ඉන්න නායකයොත්.... ජාතියෙ අවාසනාව

    දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න ගියොත් තමන්ගෙම ඇමති මන්ඩලයයි, විපක්ශයයි, රාජ්‍ය සේවකයොයි එකතු වෙලා ආන්ඩුව පෙරලල ජනාධිපතිකමත් නැතිකරල දායි...

    ඒකට කිසිම ජනාධිපති කෙනෙක් කැමති නැති නිසා ඔහේ ඉන්නව... බලය රැකගන්න නම් අනිත් උන්ට කන්න දෙන්න වෙනව... ඕකයි ඇත්ත... අනිත් එවුන් කන්න දෙන එකේ මාත් ඊට වඩා කනව කියල ජනාධිපතියත් කනව.

    හැබැයි මුලින් කියපු අධ්‍යාපන වෙනස්කම් ටික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාලයක් පැවතුනොත් රටට හොද උගත් උසස් චින්තනයකින් යුත් හිතන්න පුලුවන් පුරවැසියන් බිහිවෙනව... (දැන් ඉන්න කාලකන්නි මැරුනම)

    එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න පුලුවන් වෙයි...

    රටත් දියුනු වෙයි... නමුත් මේක වෙයි කියල නම් හිතන්න අමාරුයි...

    Machan good idea. eka kohoma hari kanna one. Lennin keeweth daruwanta hodama de denna kiyalayi. ape rate anagathe tiyenne minissunge buddhiya diyunu karana eka mathayi.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan good idea. eka kohoma hari kanna one. Lennin keeweth daruwanta hodama de denna kiyalayi. ape rate anagathe tiyenne minissunge buddhiya diyunu karana eka mathayi.

    ඔව් මචන්..... මිනිස්සු හැදුනොත් විතරයි රට හැදෙන්නේ.....
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මම රටේ ජනා උනොත්


    1 . රටේම කෙල්ලෝ ටික පෝලිමට තියලා අරිනවා හැම කෙල්ලටම ලක්ෂ 50 ගානේ තියෙන බැංකු ගිණුමක්

    2. බස් වල යන එවුන්ට ජැක ගැසීමේ අයිතිය ලබා දෙනවා බස් එකේ තියෙන පොලු වලට

    3. ඔක්කොටම නොමිලේ කරටි කැඩෙන්න බොන්න දෙනවා වතුර

    4. ඕනෑම කොල්ලෙක්ට ප්‍රසිද්දියේ අතේ ගහන්න පුළුවන් පච්චයක්

    5. අවසාන වශයෙන් පොලතර වන්සියට සරමක් අරන් දෙනවා

    Maru... Maru...
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Mamanan Kelinma KAranna HAmbayange PR and Citizen tahanan karala munge okkotrama visiting visa denava 3 months valata ratin yanakan inna :P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ONE[1] YEAR VALATA MATA RENT EKATA HARI OYA POST EKA HAMU VENAVANAM, WORLD 1 ST DEVELOPED COUNTRY EKA BAVATA SRILANKAVA PATH KARANAVA.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    සිංහල සහ ඉංග්‍රීසි භාශා සම තත්වයට ගේනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උඹ මහින්ද ගේ නෑයෙක්ද ? :rolleyes:
    --------Naha. Mata puluwan dey mama kiyanava. Mata puluwan mea elakiriye inna siyalu denama Kotipathiyo karanna. [Danata inna kotipathiyanta neve] . Mama mea kiyanne boruwak neve. Mata puluwan oyala hamoma Kotipathiyan karanna. Mea methods danata developed countries vala use venava. Ath mata tharam hakiyavak pitarata ayata naha. Mama thama world 1 st venne ema commerce method eken. Sadarana Method ekak.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම නම් කරන්නෙ ඉන්න හැත්ත බුරුද්දටම අයින් කරනවා කැම්පස් වල ඉන්න මහචාර්යවරුන්ගෙන් 10 % ක් ගන්නවා රැකියා විරහිත උපාදිදාරින්ටත් 10% දෙනවා මිඩියා නලු ගායකයන්ටත් (වැදගත් චරිත )10%
    ගන්නවා බිස්නස් කරන අය අතරිනුත් 10% ක් ගන්නවා මම දන්න කියන විශ්වාස කරන අයටත් 10% දෙනවා
    එලකිරියටත් 2ක් ට චාන්ස් එක දෙනවා ඔහොම ඔහොම 100% හදලා මගෙ ප්‍රතිපත්ති පකාශ කරනවා
    1ඇමති මණ්ඩලය 15කට සිමා කරනවා නියොජය ඇමති වරුත් 15කට සිමා කරනවා ජාති ආගම් වලට ලියා 2 පදිංචි කරලා තියෙනවා පක්ශ තනනම් කරනවා
    3 රාජ්‍ය් සෙවය ශ්ක්තිමත් කරන්න මත්‍රි වරු 5 දෙනෙක් පත් කරනවා රැකියාව නිවරදි ආකාරයෙන් නොකරන අයව නෙරපලා තරන උපාදිදාර්න්ට අවස්තාව දෙනවා හොරකම් මැරකම් නොකර රට හදන්න හා රජ් ‍ය් සෙවය ශක්තිමත් කරන්න
    ඉදිරිපත් වෙන අය මමත් ඇහුලුව අවුරුදු 3න් 3නට වත් ක්ම පෙන්නන්න නිති ගෙනවා
    අහිකරනය සිවාදින කොමිසම් දෙශපාලන ඇගිලි ගැහිම් වලින් තොරව පවත් යන්න මාර්ගය හදලා දෙනවා
    බදු එකතු කිරිමෙ නිවරදි ක්‍රියා පටි පාටියක් යොදවලා එ අය අතරට අලුත් විදියට හිතන උපාදිදාරියා ගනෙ දානවා

    ඔය ඔක්කොම කරන්නම් වෙන්නනම් මම ජාතිය අමතලා කියනවා ඔන්න පරන කාකො ඔක්කොම එලවලා තියෙන්නෙ මෙ ඔක්කොම රට ගැන කැක්කුමක් හ්තමන්ගෙ වැරදි නිසා cia රො වැනි ඔත්තු කරුවන්ගෙ අත කොලු නිසා රට පාවා දෙන ජාතියෙ අය නොවන නිසා අවුරුදු 50 කට පස්සෙත් රටට වෙනසක් අවස්සනම්

    මෙ උගතුන් අතට බලය දෙන්න මම ජාදිප්ති වශයෙන් සියලුම වගකිම ගන්නවා කියලා

    ප්‍ර්දානම දෙ තාත්තාගෙන් පුතාය පුතාගෙන් පුතාට යන බලය නැති කරනවා
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    --------Naha. Mata puluwan dey mama kiyanava. Mata puluwan mea elakiriye inna siyalu denama Kotipathiyo karanna. [Danata inna kotipathiyanta neve] . Mama mea kiyanne boruwak neve. Mata puluwan oyala hamoma Kotipathiyan karanna. Mea methods danata developed countries vala use venava. Ath mata tharam hakiyavak pitarata ayata naha. Mama thama world 1 st venne ema commerce method eken. Sadarana Method ekak.

    Oyage method eka wisthara karanna puluwanda?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    දවසෙන් වැඩි හරියක් ඉන්ටනෙට් එකේ (වැඩකට ඇති වැඩක් නොකර) ඉන්න සුදුසුකම් සහිත රැකියාවල් නැති අනාත සෙට් එක රජයේ අනුග්‍රහයෙන් ප්‍රොජෙක්ට් පටන් අරන් ඒවට යොදවල රැකියා අවස්ථා පුළුල් කරනව

    චයිනා ප්‍රොජෙක්ට් සේරම කැන්සල් කරල ඒ ප්‍රොජෙක්ට් අපේ රටේ පුද්ගලික අංශයට බාර දෙනව කරගෙන යන්න..

    ඇමෙරිකාව ජපානය වගේ රටවල් වල දියුණු නගර ආකෘතිවලට අනුව අපේ රටේ ප්‍රදාන නගර පද්ධතියක් නිර්මාණය කරනව.. ඒ ප්‍රොජෙක්ට් වලට ඇමරිකාවෙන් සහ ජපානයෙන් අනුග්‍රහය ලබාගන්නව

    පාර්ලිමේන්තුවට අමතරව විශේෂ බුද්ධිමතුන්ගෙන් (සූරියප්පෙරුම වගේ මැන්ටල් ඩයල් වලින් නෙමෙයි :P) සහ ආගමික නායකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කරල ඕනම පනතක් පාර්ලිමේන්තුවට ගේන්න කළින් ඒ මණ්ඩලෙන් සම්මත විය යුතුයි කියල නීතියක් ගේනවා..

    ජනාධිපති විධායක බලතල අඩු කරල ඒ බලතල පාර්ලිමේන්තුවටත් ඉහත කී විද්වත් මණ්ඩලයටත් සුදුසු විදියට පවරනව..

    වාහන ආනයනයට ගහන බදු සේරම අයින් කරල අපේ රටේ වාහන නිෂ්පාදකයන්ට රාජ්‍ය අනුග්‍රහය සහ බදු සහන දෙනව

    මහ බැංකුව හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් ලංකාවට PayPal මුදල් ලබාගැනීමේ පහසුකම් සළසනව

    දැනට නීතියෙන් ගැලවිලා ඉන්න දුමින්ද සිල්වා, මාලක සිල්වා, එස්. බී. ගෙ පුතා, බන්දුලගෙ පුතා වගේ අයට නිසි දඬුවම් දෙන්න කටයුතු කරනව

    ගෝඨා ලංකාවෙන් පිටුවහල් කරනව (BBS සමගම :rofl:)

    සරත් ෆොන්සේකට නැතිඋන සියළු හමුදා නිලතල, විශ්‍රාම වැටුප්, පෞද්ගලික වත්කම් සියල්ල ලබාදීල එතුමා ලංකාවෙ හමුදා උපදේශක තනතුරකට පත්කරනව

    මහා සංඝ රත්නය සමග සාකච්චා කරල භික්ෂූන්ගේ විනය සහ ශාසනයේ උන්නතිය උදෙසා විශේෂ සංඝ සම්මේලනයක් පවත්වල අත්‍යවශ්‍ය කරුණු පනතකින් සම්මත කරගෙන ව්‍යවස්ථාවට ඇතුලත් කරනව..

    වනාන්තර විනාශය ඇතුළු රටේ ස්වභාවික පරිසර පද්ධතියට හානි කරන ක්‍රියා වලින් රට ආරක්ෂා කරගන්න සියළුම වනාන්තර විශේෂ නීතියක් යටතේ අධි රක්ෂිත බවට පත්කරනව

    අන්තර්ජාලය හරහා බලවත් රටවල් වලට අමුද්‍රව්‍ය, නිමි භාණ්ඩ ඇතුළු සේවා සැපයිය හැකි විශේෂිත ක්‍රමයක් හඳුන්වා දීල ගම් වල ඉන්න අඩු අදායම් ලාබී ජනතාවට වැඩි ලාබ ලබාගත හැකි වැඩපිළිවෙලක් ගේනව..

    රජයේ ආයතන වල රැකියාවේ නියුතු රජයේ සේවකයන්ට සති අන්ත වැඩමුළු හරහා අමතර දැනුම ලබාදීල ඔවුන්ගෙ දෛනික වැඩ ප්‍රමාණය (workload) වැඩි කරනව.. ඒ වගේම රජයේ සහ පෞද්ගලික අංශ දෙකේම අවම වැටුප රු. 15,000 කරනව.. දැනට රු. 20,000ට අඩුවෙන් වැටුප් ලබන III සහ II ශ්‍රේණිවල රජයේ සේවකයන්ට රු. 5000ක වැටුප් වැඩිවීම් ලබාදෙනව

    රජය මගින් රටේ අදායමෙන් අධ්‍යාපනයට යොදවන මුදල් ප්‍රමාණය 6% දක්වා ඉහළ දානව


    ;);););)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් හින මවන්නේ නැහැ
    මොකද එකට මම සුදුසු නැහැ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම නම් හින මවන්නේ නැහැ
    මොකද එකට මම සුදුසු නැහැ

    අපි එලකිරියෙ ජනදිපතිවරනයක් තියමුද මෙ පාලුව ඇලි මැලි ගතිය යන්න

    නාම යොජනා දෙන්නම් රෙප් 5000 ට වඩා තියෙ එලකිරි සමාජිකයන්ගෙ සහතික 3ක් තියෙනන ඔන (යොජන)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    තව එකක් තියනව

    බොදු බල සේනා, මුස්ලිම් අන්තවාදී සංවිධාන වැනි සියල්ල තහනම් කරනව
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපි එලකිරියෙ ජනදිපතිවරනයක් තියමුද මෙ පාලුව ඇලි මැලි ගතිය යන්න

    නාම යොජනා දෙන්නම් රෙප් 5000 ට වඩා තියෙ එලකිරි සමාජිකයන්ගෙ සහතික 3ක් තියෙනන ඔන (යොජන)

    ඒකෙනුත් අනිවා දිනන්නෙ අපේ වලටර මැතිඳු තමයි ඉතින් :rofl::rofl::P