Save baby Squirrels - My experience

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පට්ට මචං ඔය නියම වැඩක් කරලා තියෙන්නේ :) මාත් school යන කාලේ ඔය වගේම ලේන් පැටියෙක් හැදුව උන් හෙන හුරතල් :love: අයෙත් ගහකටම තිබ්බ එක හොදයි උන්ට කෑම දැම්ම නම් හරි :yes:

    patta...
    math lennu 8k hadala thiyanwa..

    Elakiri machan.. ahinsaka saththune.. godak pin :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මම නම් හදල නෑ ගොඩක් ලෙන් පැටව පුසොන්ගෙන් එහෙම බේරාගෙන තියෙනව
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    I spent lots for these babies for vitamins and all the stuffs but all of my foreign clients helped me to save these babies. My parents, girlfriend and our veterinarian did so much to give them back their lives.

    And finally, I. Yes! It was a very nice feeling I had in my life. I still feel that Hmmm.

    Keep it up machan. No one can feel that amazing feeling including ppl who are smiling at us when we helping others. Just keep it up. It'll fill your life with happiness which you can recall and make your self comfortable.:yes::yes::yes:
     
    • Like
    Reactions: Lakshan-Seram
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් සෑහෙන්න සෙට් වෙලා තියනවා ගේ ඇතුලට වැටිච්ච ලේන් පැටවු :(
    උංව ලේන් අම්මට සෙට් කරන එක තමා හොඳම වැඩේ :yes:

    දවසක් කැත සීන් එකක් වුනා. මට ඇහුනා ලේන් පැටියෙක් කෑ ගහනවා ඒත් සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා හොයා ගන්න බැරි වුනා. පැයකට දෙකකට පස්සෙ බලද්දි ඌ ටොයිලට් එකට වැටිල තියෙන්නෙ. මැරිලා :(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17286766 said:
    මටත් සෑහෙන්න සෙට් වෙලා තියනවා ගේ ඇතුලට වැටිච්ච ලේන් පැටවු :(
    උංව ලේන් අම්මට සෙට් කරන එක තමා හොඳම වැඩේ :yes:

    දවසක් කැත සීන් එකක් වුනා. මට ඇහුනා ලේන් පැටියෙක් කෑ ගහනවා ඒත් සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා හොයා ගන්න බැරි වුනා. පැයකට දෙකකට පස්සෙ බලද්දි ඌ ටොයිලට් එකට වැටිල තියෙන්නෙ. මැරිලා :(

    Ow machan mama kalin nam deela tiyenawa eth me sere nam amma pusek kala ekko geradiyek..

    kalin thread eka
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1595979


    Matath oya wage ekak una.. wesak dawase kegahanawa ahuna.. man kudu ellanakota. lenu set ekak wedeta behela hitiya nisa man ganan gatte na.. amma inn nisa.. eth tika welawakin ahuna wathura pihille wage.. dgalanawa. watura tibbe na.. man negga wahaleta.. balanakota lena petiyek innawa loku ekath muwa ussan yanna try karanawa. eth petiyage pettakma damage wela.. wetilada kohedo. man athata gannakota merila hitiye.. :no:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    Bokkenma Respect Machan!
    This sort of kindness is very uncommon in present world. Restrain it with you Bro.! You will Feel the Feeling in entire life!:yes::yes:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    g.gif
    o.gif
    o.gif
    d.gif
    empty.gif
    j.gif
    o.gif
    b.gif


    Rep 5+
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    mamath haduwa me tharam wage hitiya ekek, bima watila idala, kohomahari amaruwen loku karagaththa oya wage kiri hadala deela.

    Anthimata u gedara awida awida hitiya kuduwen eliyata dammath yanne na, apiwa dakka gama duwagena awith kakul dige agata enawa :)

    anthimata uta nidahase inna one hinda yawanna try kala mona muwa issaraha dorin gihin gahakin thibbama duuwala gihin pitipasse doren aye awith innawa geta :P

    anthimata tikak thawa loku weddi u kohomahari yanna giya anith ayath ekka ekathu wela.