පට්ට මචං ඔය නියම වැඩක් කරලා තියෙන්නේමාත් school යන කාලේ ඔය වගේම ලේන් පැටියෙක් හැදුව උන් හෙන හුරතල්
අයෙත් ගහකටම තිබ්බ එක හොදයි උන්ට කෑම දැම්ම නම් හරි
![]()
patta...
math lennu 8k hadala thiyanwa..
Elakiri machan.. ahinsaka saththune.. godak pin

පට්ට මචං ඔය නියම වැඩක් කරලා තියෙන්නේමාත් school යන කාලේ ඔය වගේම ලේන් පැටියෙක් හැදුව උන් හෙන හුරතල්
අයෙත් ගහකටම තිබ්බ එක හොදයි උන්ට කෑම දැම්ම නම් හරි
![]()
patta...
math lennu 8k hadala thiyanwa..

antimata mai use kaleමම නම් හදල නෑ ගොඩක් ලෙන් පැටව පුසොන්ගෙන් එහෙම බේරාගෙන තියෙනව

I spent lots for these babies for vitamins and all the stuffs but all of my foreign clients helped me to save these babies. My parents, girlfriend and our veterinarian did so much to give them back their lives.
And finally, I. Yes! It was a very nice feeling I had in my life. I still feel that Hmmm.



Keep it up machan. No one can feel that amazing feeling including ppl who are smiling at us when we helping others. Just keep it up. It'll fill your life with happiness which you can recall and make your self comfortable.![]()







පැටියා;17286766 said:මටත් සෑහෙන්න සෙට් වෙලා තියනවා ගේ ඇතුලට වැටිච්ච ලේන් පැටවු
උංව ලේන් අම්මට සෙට් කරන එක තමා හොඳම වැඩේ
දවසක් කැත සීන් එකක් වුනා. මට ඇහුනා ලේන් පැටියෙක් කෑ ගහනවා ඒත් සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා හොයා ගන්න බැරි වුනා. පැයකට දෙකකට පස්සෙ බලද්දි ඌ ටොයිලට් එකට වැටිල තියෙන්නෙ. මැරිලා![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1595979

SINHALEN DAMMA NAM KIYALA WADAK NA KOLLO

One of the best thread in EK
Super bro
good work

Good Work machan
rep+11
pasta
niyama wadak machan



Godak kattiya kiwwa ban
me post aka bookmark kala ban kawadahari one unoth kiyala 