.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඉෂිකා ජයසේකර ඇල්පිටිය පදිංචි
ඉගෙන ගත්තෙ මට මතක විදියට රිපන් හරි සංඝමිත්ත දෙකෙන් එකක
වැඩි දුර අධ්‍යාපනය සඳහා SSC එක අසලම පිහිටි පෞද්ගලික භාහිර උපාධි ආයතනයකට සම්බන්ධ වී තොරතුරු පද්ධති කළමනාකරණ උපාධිය හදාරනු ලැබේ
මොබිටෙල් දුරකථන අංකයක් ඇත:P
ට්විටර් හා ෆේස්බුක් දෙකේම සිටි:P:P

lol :rofl:
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඉෂිකා උබගේ Batch mate කෙනෙක් නේ :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Isika jayasekara retweeted
    dinesh chandimal @chandi_17 · Mar 18
    Was a good game last night.still have to improve.

    3025-if-you-know-what-i-mean.png
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉෂිකා උබගේ Batch mate කෙනෙක් නේ :P

    :baffled: aththa shah rukh kiyana eka...

    ela ela uba hodata adunanawa wage :P;)
    බැජ් එකේ හිටියා
    අරූ ආපු මුල් කාලේ ඌව ගණන් ගන්නෙත් නෑ වගේ මුලින් පයින් දෙන්න ගියා පස්සෙ
    මරුටියක් අවා ඊට පස්සෙ දැන් තියෙන වන්ඩියෙන් එන්නෙ;)
    ඒ සිද්ධි දාමයෙන් තමයි අපිට තේරුණේ ක්‍රිකට් සහ සල්ලි අතර ඇති ඉන්රිලේෂන්ශිප් එක ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැජ් එකේ හිටියා
    අරූ ආපු මුල් කාලේ ඌව ගණන් ගන්නෙත් නෑ වගේ මුලින් පයින් දෙන්න ගියා පස්සෙ
    මරුටියක් අවා ඊට පස්සෙ දැන් තියෙන වන්ඩියෙන් එන්නෙ;)
    ඒ සිද්ධි දාමයෙන් තමයි අපිට තේරුණේ ක්‍රිකට් සහ සල්ලි අතර ඇති ඉන්රිලේෂන්ශිප් එක ;)
    ...................