swift sport eka kiyak wage wenawada ?
hybrid wahana wala battery eke problems enawada aurudu 5n passe ?
hybrid wahana wala battery eke problems enawada aurudu 5n passe ?
හයිබ්‍රීඩ් වාහන ගන්න පුලුවන් මචන්, ඕය ගාණට හොන්ඩා ෆිට්, ඇක්වා, හොන්ඩා ෆිට් ශට්ල්, ජිපි5 ඕන තරම් තියෙනවා, එහෙම බැටරි අවුලක් වෙන්නේ නෑ, අලුතින් ගන්නවා නම් හයිබ්‍රිඩ් වලට වෙනම වසර දෙකක සර්විස් එකක් දෙනවා මචන්, අනික අවුරුදු 5ක වගේ වගකිමක් දෙනවා බැටරියට. ඒ හින්දා බය වෙන්න දෙයකුත් නෑ.
machan fit gp5 fully loaded 2014 ekak set karala dennam around 38 walata. petrol 30km/l witara karanawa.
Ko Kattiya Moko Sadda Netthe ??
හෙට අයවැයෙන් වාහන මිල ඉතිහාසයේ ලොකුම අඩු වීම වෙනව. දන්නා උනුත් සද්ද නැතුව ඉන්නව.
Kattiya moko kiyanne
හෙට අයවැයෙන් වාහන මිල adu weida wedi weida ?
හෙට අයවැයෙන් වාහන මිල ඉතිහාසයේ ලොකුම අඩු වීම වෙනව. දන්නා උනුත් සද්ද නැතුව ඉන්නව.






machan heta budget eken mokakda wenne... Tax adu weida?
Mokekwath mey gen nokiya saddda nathiwa innawa ban... matath hithenawa Tax adu karai kiyala...aeka denagenada manda business karana un sadda nehe mey dawaswala....![]()
ow ban ekathama man kalpanakare kattiya moko saddanetthe kiyala,,


samaharu kiyanawa VAT percentage adu wenawa kiyala.... kohoma wunath Duty adu wela vehicle prices bahinawanam elakiri... manussayekta aluth vahanayak ganna puluwan parana kasikabal ganne nathiwa...![]()
hariyatama danne na machan.mama kalin thread ekak demmama porak kiuwa oya dekatama 50k yanawa kiyala.hoyala balala denagaththoth matath kiyapan.math ganna inne.
,mun nikan ehewe mun gawa 2009 f grade ekak thiyenawa