Brand New vehicle..

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හයිබ්‍රීඩ් වාහන ගන්න පුලුවන් මචන්, ඕය ගාණට හොන්ඩා ෆිට්, ඇක්වා, හොන්ඩා ෆිට් ශට්ල්, ජිපි5 ඕන තරම් තියෙනවා, එහෙම බැටරි අවුලක් වෙන්නේ නෑ, අලුතින් ගන්නවා නම් හයිබ්‍රිඩ් වලට වෙනම වසර දෙකක සර්විස් එකක් දෙනවා මචන්, අනික අවුරුදු 5ක වගේ වගකිමක් දෙනවා බැටරියට. ඒ හින්දා බය වෙන්න දෙයකුත් නෑ.
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    844
    127
    43
    Gampaha, Sri lanka
    හයිබ්‍රීඩ් වාහන ගන්න පුලුවන් මචන්, ඕය ගාණට හොන්ඩා ෆිට්, ඇක්වා, හොන්ඩා ෆිට් ශට්ල්, ජිපි5 ඕන තරම් තියෙනවා, එහෙම බැටරි අවුලක් වෙන්නේ නෑ, අලුතින් ගන්නවා නම් හයිබ්‍රිඩ් වලට වෙනම වසර දෙකක සර්විස් එකක් දෙනවා මචන්, අනික අවුරුදු 5ක වගේ වගකිමක් දෙනවා බැටරියට. ඒ හින්දා බය වෙන්න දෙයකුත් නෑ.



    ne ban kattiya eka eka katha kiyanawa..
    battery eka kelawenawalu 5 years walata passe..
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    හෙට අයවැයෙන් වාහන මිල ඉතිහාසයේ ලොකුම අඩු වීම වෙනව. දන්නා උනුත් සද්ද නැතුව ඉන්නව.

    machan heta budget eken mokakda wenne... Tax adu weida?

    Mokekwath mey gen nokiya saddda nathiwa innawa ban... matath hithenawa Tax adu karai kiyala...aeka denagenada manda business karana un sadda nehe mey dawaswala.... :yes::yes::yes::yes::yes::yes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ow ban ekathama man kalpanakare kattiya moko saddanetthe kiyala,,


    samaharu kiyanawa VAT percentage adu wenawa kiyala.... kohoma wunath Duty adu wela vehicle prices bahinawanam elakiri... manussayekta aluth vahanayak ganna puluwan parana kasikabal ganne nathiwa...:P:P
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    hariyatama danne na machan.mama kalin thread ekak demmama porak kiuwa oya dekatama 50k yanawa kiyala.hoyala balala denagaththoth matath kiyapan.math ganna inne.

    ela machan ganna,sira car eka:yes:,mun nikan ehewe mun gawa 2009 f grade ekak thiyenawa