You must spread some Reputation around before giving it to kmc madushan again.

You have given out too much Reputation in the last 24 hours, try again later.

ආ චම් කෝ උබේ කෑල්ල හෙට්ටරී හුගදවසකින් දැක්නේ නෑ පොරව



hector-රී thama රෙනවා lu![]()
...බුදු සරනයි..
මට උබට උත්තර දෙන්න පුලුවන් ඒත් වැඩක් නෑ..උබ මොන්ටිසෝරි බබෙක් වගේ නහයෙන් අඩනවානේ...ඒ නිසා මුකුත් කියන්නේ නෑ.උබේ සිගිති ආතල් එක ගනින්කෝ...බුදු සරනයි..
![]()


reela iwara wela awith wage 



reela iwara wela awith wage
danda therune mitto?ubath mechchara kal sigithi athal thama gaththe![]()
..මම මොකටද අහක යන ටින්කිරි මගෙ ** ගාගන්නෙ නේද?
ඒ නිසා මම ඔන්ලයින් සිගිති ආතල් ගන්න එක නැවැත්තුවා..
ඔව් ඔව්...උබ සිගිති ආතල්ම ඉල්ලන නිසා උබට සිගිති ආතල් දුන්නේ...ඒත් බල්ලොත් එක්ක නිදියපුවම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා වගේ..පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කර ගන්න බැරි උන්ගෙන් වචන අහන්න උනානෙ..මම මොකටද අහක යන ටින්කිරි මගෙ ** ගාගන්නෙ නේද?
ඒ නිසා මම ඔන්ලයින් සිගිති ආතල් ගන්න එක නැවැත්තුවා..
![]()

..මම මොකටද අහක යන ටින්කිරි මගෙ ** ගාගන්නෙ නේද?
ඒ නිසා මම එදා ඉදන්ම සිගිති ආතල් ගන්නේ නැහැ. 
matath ekama thama ban kiyanna thiyenne..ea nisa mage widiyata ekama copy paset karannam type karanna kammali..
බල්ලොත් එක්ක නිදියපුවම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා වගේ..තාම අම්මට කියලා *ක හොදගන්න උන්ගෙන් වචන අහන්න උනානෙ..මම මොකටද අහක යන ටින්කිරි මගෙ ** ගාගන්නෙ නේද?
ඒ නිසා මම එදා ඉදන්ම සිගිති ආතල් ගන්නේ නැහැ.
![]()

හරි හමන් අම්මෙක් අප්පෙක් නැති එකෙක්ට කියන්න වචන හිර උන ගමන් දෙමව්පියො ගාවගෙන තමා කතා කරන්නෙ...ඒකත් මම ඉගෙන ගත්තෙ මේ එලකිරියෙන්මයි..![]()


ආ සුදූ...චාන්දනී...එයා නෙවෙයි වස්තුවේ මගේ කෑල්ල ඔයානේ
මේ දවස් ටිකේම එලකිරි එන්න බැරි උනා..හවස් වෙලා ගෙදර ආවාම එලකිරිය පැත්ත පලාතෙ එන්න බැරි වෙන්න වහිනවා ගොරවනවා...මොනවා කරන්නද දුක තමා...

හරි හමන් අම්මෙක් අප්පෙක් නැති එකෙක්ට කියන්න වචන හිර උන ගමන් දෙමව්පියො ගාවගෙන තමා කතා කරන්නෙ...ඒකත් මම ඉගෙන ගත්තෙ මේ එලකිරියෙන්මයි..![]()
දෙමව්පියන් ගාවා ඔවුන්ට නොබැන පොඩි විහුලුවක් කරන්නෙ ආතල් එකට බවත් මොහුට දෙමව්පියන් නැත සහ නොයෙකුත් විදියට මාපියන්ට බැනීම උපරිම වේදනාවේ සලකුනක් බවත් මා වටහාගත්තේ මේ එලකිරියෙන්ම තමා...![]()