මේකේ තේරුම මොකද්ද බං

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Drivers Aulak..vage.. DirectX ayeth danna... oye game eke gahapu kenek vama hoya ganna vei..

    meeta vada duka hithena news thiyenava machan this time Assassins Creed Game eketa minimum 3 GB VGA 8GB RAM and 50 GB HDD Space owna lu...e kathava hariyata danna kenek podak kiyanna..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DirectX අප්ඩේට් කරපං.. මහ කුණුම ගේමක් බං.. වාහන මෙලෝ මල යකෙක්ට කන්ට්‍රෝල් කරන්න බෑ..:baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GT 220 1G එකේ hardware DirectX 11 support එකක් නෑ බන්. Nvidia GPU වලදි DirectX 11 hardware support කරන්නේ GTX 400 series එකෙන් උඩ විතරයි. උබ Software install කරාට වැඩක් නෑ, hardware support නැත්නම්.
    නමුත් උබට මෙහෙම එකක් කරන්න පුලුවන්, Windows 11 එකට තියෙනවා Wrapper එකක්, DirectX 10 hardware වලින්. ඒකට පුලුවන් DirectX 11 application (games/software) run කරන්න DirectX10 hardware වලදි.

    උබ Windows 8 වලදි නම් ඉන්නේ, Windows SDK එක install කරන්න
    http://msdn.microsoft.com/en-in/windows/hardware/hh852363.aspx
    Windows 7 වලට නම්
    http://www.microsoft.com/en-us/download/details.aspx?id=3138
    ඊට පස්සේ

    dxcpl.exe එක run කරන්න. ඒකට පුලුවන් DirectX 11 APi එකේ calls wrap කරන්න DirectX10 hardware වලට. ඊට පස්සේ. Edit List ගිහින් Watch dogs exe එක add කරන්න, ඊට පස්සේ
    application controlled select කරන්න, ඊට පස්සේ force WARP select කරන්න, ඊට පස්සේ feature level limit එකට 11_1 දෙන්න. ඊට පස්සේ watch dogs run කරන්න, නමුත් මචන් game එක ගොඩක් slow වෙයි නමුත් වැඩ කරයි.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    බලමු ඒකවත් කරල :dull:
     
    මචං මං 610 එකේ ගැහුවනේ ඔය ගේම් එක 4GB රැම් ගහගෙන.. ලැග් උනේ නෑ බින්දක්වත්..

    මචෝ, ගේම්ස් වල Anti-aliasng, Vsync, Sync Every Frame කියන ඒවයින් වෙන්නෙ මොකක්ද..? සමහර ගේම්ස් වල ඒවා දැම්මම තමා ලැග් වෙන්නෙ..

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං මං 610 එකේ ගැහුවනේ ඔය ගේම් එක 4GB රැම් ගහගෙන.. ලැග් උනේ නෑ බින්දක්වත්..

    මචෝ, ගේම්ස් වල Anti-aliasng, Vsync, Sync Every Frame කියන ඒවයින් වෙන්නෙ මොකක්ද..? සමහර ගේම්ස් වල ඒවා දැම්මම තමා ලැග් වෙන්නෙ..

    http://www.elakiri.com/forum/showpost.php?p=17294865&postcount=235