ඌ ටොයිලට් එකට යනවලු උදේට
ගිහින් ෆෝන් එක බාල්දියට වට්ට ගන්නවලු..... 
යාළුවා;17294182 said:උඹල අපි පාන්දර කෑවට උන් පවුල් ළමයි ඉන්න උන්. වෙලාවට කනවා![]()
පවුල් පස්සල් උන ඇන්ටිලාටද මුන් මෙච්චර ලයින් දාන්නෙ

අපමණ බාධා මැද්දේ රේඩියෝ අහන්නට ආවෙමි. මෙහෙට හොදටම වැස්ස.
හරි ඉතින් උයාට වින්ඩෝස් ෆෝන් එකක් තියෙනවා කියුවනම් ඉවරයිනේ....අපමණ බාධා මැද්දේ රේඩියෝ අහන්නට ආවෙමි. මෙහෙට හොදටම වැස්ස. නෙට් ඩිස්කනෙක්ට් වෙනවා.
ෆෝන් එකෙං අහන්නත් බෑ දැං වින්ඩෝස් ෆෝන් වලට ඇප් එකක් නෑ නේ තාම



ජේමිස්බන්ඩා007;17294216 said:දන්නෙ අදපවුල් පස්සල් උන ඇන්ටිලාටද මුන් මෙච්චර ලයින් දාන්නෙ
![]()
