Degree එකක් තියන උන් වරෙල්ලා...
උඹලට තියන Degree එක මොකක්ද? කොහේද කලේ. කරන Job එක මොකක්ද?
කැමති අය කියමු බලන්න
උඹලට තියන Degree එක මොකක්ද? කොහේද කලේ. කරන Job එක මොකක්ද?
කැමති අය කියමු බලන්න


Degree: BSc (Hons) Computing
Uni: Greenwich
Job: Computing (but not satisfied)
Degree: BIT
Job: Computing

Bsc(Hons) Statistics and Operations Research
University of peradeniya
Planning executive at MAS Holdings



මටත් ඔය ටික තමා බන් තියෙන්නේ![]()


උඹ තව ටිකක් scurvy ව ආශ්රය කරන්න ඕන.
ඕවා උගේ ශබ්දකෝෂයේ වචන. Anyway, degree bump. 