.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
1425786_819830624746087_651429277849373225_n.jpg
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කුසල්ව අද WI A මැච් එකට දාලා තියෙන්නේ, ඒක හොඳ දෙයක් ටෙස්ට් තරඟ වලට දාලා ඌගේ ඉවසීම හදලා ගන්න ඕනෑ. විකට් එකේ ඉදලා කොහොමද ලකුණු ගන්නේ කියලා. කුසලයා ඕවර් 20 ක් බැට් කරන්නේ කලාතුරකින් තමයි :rofl::rofl:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කුසල්ව අද WI A මැච් එකට දාලා තියෙන්නේ, ඒක හොඳ දෙයක් ටෙස්ට් තරඟ වලට දාලා ඌගේ ඉවසීම හදලා ගන්න ඕනෑ. විකට් එකේ ඉදලා කොහොමද ලකුණු ගන්නේ කියලා. කුසලයා ඕවර් 20 ක් බැට් කරන්නේ කලාතුරකින් තමයි :rofl::rofl:

uwa daapu eka hodai thama :yes::yes:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
apahu 400 + score card ekak dakinna lebenawa wage wage feeling ekak enawa :dull:

:yes::yes:
eka athakin ehema unoth hoda.aai 400+ gahala api chase kalth elama thama :cool::cool: wenna barith na ape strong side eka batting nisath unge weak side eka bowling nisath..anika me para chuckwin ara wena experience thiyena bowler kenek nathi nisath :yes::yes::cool: