බඩියා....එතකොට එලකිරියේ අනංගයා කවුද....?![]()
ඇයි යකෝ මේක අපි බඳින්න කලින් නොදැම්මේ........? නෙද්දකින් තොපිලා නම්........




තොපි කියලද බැන්දේ ? හොරෙන් මඟුල් කාලා, එනවා මෙතන.......
කුම්ඹලා මාලු කෑවා නම් විඳවාපන් සහෝ.....![]()
කෙලින්ම මේකේ සෙට් එකකටම කියලයි කෑවේ...... 
දැක්කේ නැද්ද ත්රෙඩ් එකකුත් තියෙනවා....... 
කවුද උට්ටෝ හොරෙන් මඟුල් කෑවේ.......කෙලින්ම මේකේ සෙට් එකකටම කියලයි කෑවේ......
දැක්කේ නැද්ද ත්රෙඩ් එකකුත් තියෙනවා.......
![]()


අයියෝ සල්ලි..... පැනපන් ලිඳේ.........![]()

