෴ඉතිහාසගත අනංගයා කවුද?෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴ඉතිහාසගත අනංගයා කවුද?෴

    zc0bI4W.jpg

    NTdfor1.png

    ttpcbFc.png


     
    • Like
    Reactions: 40minutesmusic

    blue_in_rio

    Well-known member
  • ඇයි යකෝ මේක අපි බඳින්න කලින් නොදැම්මේ........? නෙද්දකින් තොපිලා නම්........

    තොපි කියලද බැන්දේ ? හොරෙන් මඟුල් කාලා, එනවා මෙතන....... :frown::frown:

    කුම්ඹලා මාලු කෑවා නම් විඳවාපන් සහෝ.....
    :sorry::sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි කියලද බැන්දේ ? හොරෙන් මඟුල් කාලා, එනවා මෙතන....... :frown::frown:

    කුම්ඹලා මාලු කෑවා නම් විඳවාපන් සහෝ.....
    :sorry::sorry:

    කවුද උට්ටෝ හොරෙන් මඟුල් කෑවේ....... :frown:කෙලින්ම මේකේ සෙට් එකකටම කියලයි කෑවේ...... :yes::P දැක්කේ නැද්ද ත්‍රෙඩ් එකකුත් තියෙනවා....... :rofl:
     

    blue_in_rio

    Well-known member
  • අයියෝ සල්ලි..... පැනපන් ලිඳේ......... :P;)

    හරි හරි, පුලුවන් නම් ඒකේ ලින්ක් එක දාපන්කෝ....අනික ඉතින් මූ මේ ත්‍රෙඩ් එක දාන්න පරක්කු වෙච්ච එකත් හොඳයි.හැම එකාම කැසනෝවලා වෙලා බෑනේ....ඔන්න ඉතින් දැන් අපිට තමා චාන්ස්...... :P:P