අඩෝ දැන්නේ කතාව තේරුනේ..
tube light mata..

he he nice machan![]()
puluwannam dapanko original photo eka

අඳුරු උනත් ඔබ ගත කල පැරණි යුගේ
තනි සිත සෙමින් නැවතුනේ එහි නොවෙද මගේ
පඬුපුල් අසුන දැන් තිබුණත් දොදොල වගේ
ගල් අසුනේ කැපූ ගලමයි සිතේ මගේ

maxxa gon part ekak


අඳුරු උනත් ඔබ ගත කල පැරණි යුගේ
තනි සිත සෙමින් නැවතුනේ එහි නොවෙද මගේ
පඬුපුල් අසුන දැන් තිබුණත් දොදොල වගේ
ගල් අසුනේ කැපූ ගලමයි සිතේ මගේ



pattai hehehehehhe
අඳුරු උනත් ඔබ ගත කල පැරණි යුගේ
තනි සිත සෙමින් නැවතුනේ එහි නොවෙද මගේ
පඬුපුල් අසුන දැන් තිබුණත් දොදොල වගේ
ගල් අසුනේ කැපූ ගලමයි සිතේ මගේ