ඒකි නම් ලස්සනයි.. Unedited පිංතූරයක් නැතෙයි.. චෙක් කොරලා බලන්න..
එඩිට් කරන්න පුළුවන්ද බලන්න..


කුකුලො මට පිම්පල්ස් තියෙන කෙල්ලෙක්ගෙ/කොල්ලෙක්ගෙ පිංතූරයක් හොයලා දියන්කො..එඩිට් කරන්න පුළුවන්ද බලන්න..
ඒ අහවල් එකටද ?


එඩිට් කරන්න පුළුවන්ද බලන්න බොල අපිටත්..
මම හොයාගෙන එඩිට් කොර..
