GAMING MOMENTS III

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බඩියෝ Resident Evil 6 අරගෙන මාත් එක්ක play කරන්න වරෙන් කෝ. තව මගේ ළග තියෙනවා

Trine 2, Dead Island Riptide මම මේ ලගදි ගත්තේ ඒ දෙකම coop තියෙන නිසා. :yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ Resident Evil 6 අරගෙන මාත් එක්ක play කරන්න වරෙන් කෝ. තව මගේ ළග තියෙනවා

    Trine 2, Dead Island Riptide මම මේ ලගදි ගත්තේ ඒ දෙකම coop තියෙන නිසා. :yes:
    සොම්බිනේ බං.. :( මගේ කනෙක්ෂන් එකත් ස්ලෝව් නේ.. Co-Op ප්ලේ කරන්න පුළුවන්ද ඉතිං..?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    coop ගහන කොට පැයකටම යන්නේ 10MB ඉදලා 40MB වෙනකම් විතරයි , download speed එකයි/ upload speed එකයි 8kBps තියෙනවා නම් හොදටම ඇති.

    ඒක නෙවෙයි මෙන්න sherlock holmes, මම මේ දැන් ගත්තේ.
    http://imgur.com/qNxR6TC,cR8I0Jq,aA...QVwqG,GQMFPGU,QsA9cxZ,fhTI4nw,EqVD8Qn,3QXZENn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    coop ගහන කොට පැයකටම යන්නේ 10MB ඉදලා 40MB වෙනකම් විතරයි , download speed එකයි/ upload speed එකයි 8kBps තියෙනවා නම් හොදටම ඇති.

    ඒක නෙවෙයි මෙන්න sherlock holmes, මම මේ දැන් ගත්තේ.
    http://imgur.com/qNxR6TC,cR8I0Jq,aA...QVwqG,GQMFPGU,QsA9cxZ,fhTI4nw,EqVD8Qn,3QXZENn
    එල මම ගේම් එක දාගෙන කියන්නම්.. Co-Op ගහනකොට කොහොමද බං පේන්නෙ.. උඹයි මමයි එකට යනවද..? මට තවම ඕක තේරෙන්නෙ නෑනෙ බං..

    මේක ගහන්න ආසයි බයයි සීන් එකක් තියෙන්නෙ.. රුපියල් තුන්සීයක් හාරසීයක් දීලා ගෙනල්ලා ගහන්න තේරුනේ නැතොත්..

    qNxR6TC.jpg

    cR8I0Jq.jpg

    aAjGHcU.jpg

    01bmvnS.jpg

    zPZODWc.jpg

    lBQVwqG.jpg

    GQMFPGU.jpg

    QsA9cxZ.jpg

    fhTI4nw.jpg

    EqVD8Qn.jpg

    3QXZENn.jpg

    මේ ඒක නෙමේ.. උඹ Thief ගැහුවද..?
     
    නෑ බන් ,මම හොරකම් කරන game වලට කැමති නෑ. :P
    coop ගහන කොට ,උබයි මමයි එකම වෙලාවක එකම game එකේ ඉන්නේ, හරියට මේ වගේ. ඔය පින්තූරේ ඉන්නවා වොට්සන් ,හෝම්ස් ලගින්ම? අන්න ඒ වගේම තමයි උබට මාව පේන්නෙත් එතකොට. හිතන්න උබ වොට්සන්ව control කරනවා කියලා, එතකොට උබට මාව පේනවා හෝම්ස් විදියට, උබට පුලුවන් වොට්සන්ව එහේ මෙහේ ගෙනියන්න. මම හෝම්ස් control කරනවා, මට පේනවා උබව වොට්සන් හැටියට. ඒවගේම තමයි උබ එහෙට මෙහෙට යනකොට මගේ game එකෙත් ඒක ඒ විදියටම පේනවා. එතකොට හරියට ,උබ මගේ game එකේ ඉන්නවා වගේමයි. :yes: Riptide ගත්තම මට කියන්න කෝ.
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Thief එකේ තියෙන්නෙ හොරකම් කරන්න විතරද..? ෂර්ලොක් හෝම්ස් ප්ලේ කලාද..?

    උඹ ගහන්නෙ මං ගහපු එක නෙමේ මචං.. මං පස්සෙයි නම දැක්කෙ.. මං ගැහුවෙ Street Fighter X-Tekken කියලා එකක්..
    mmmm Ow machan godakma thiyenne ithin horakam karanna thamai:yes:Habai ithin patta:cool:stealth nisa thawath hodai:love:

    X-Takken 1kath mama play kala machan ath save issue 1kak nam awe naha:no:& Sherlock Holmes 1kanam thama play kale naha.:)

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    නෑ බන් ,මම හොරකම් කරන game වලට කැමති නෑ. :P
    coop ගහන කොට ,උබයි මමයි එකම වෙලාවක එකම game එකේ ඉන්නේ, හරියට මේ වගේ. ඔය පින්තූරේ ඉන්නවා වොට්සන් ,හෝම්ස් ලගින්ම? අන්න ඒ වගේම තමයි උබට මාව පේන්නෙත් එතකොට. හිතන්න උබ වොට්සන්ව control කරනවා කියලා, එතකොට උබට මාව පේනවා හෝම්ස් විදියට, උබට පුලුවන් වොට්සන්ව එහේ මෙහේ ගෙනියන්න. මම හෝම්ස් control කරනවා, මට පේනවා උබව වොට්සන් හැටියට. ඒවගේම තමයි උබ එහෙට මෙහෙට යනකොට මගේ game එකෙත් ඒක ඒ විදියටම පේනවා. එතකොට හරියට ,උබ මගේ game එකේ ඉන්නවා වගේමයි. :yes: Riptide ගත්තම මට කියන්න කෝ.

    ko deepan resident evil eka mata download karaganna :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    redda mokata microsoft ekata dunnada manda publish karanna..:angry:

    Remedy එකෙන් තමයි ඔය game එක develop කරන්නේ, උන්ම තමයි Alan wake කියලා game එකකුත් develop කරේ, ඒක මුලදි xbox360 exclusive පස්සේ මාස 22 කට විතර පස්සේ PC එකට ආවා (Steam එකේ බලන්න) ඉතින් මේකත් ඒ වගේම තමයි මම හිතන්නේ, Microsoft එකත් එක්ක agreement එක ගැහුවට එක ටික කාලයකට විතරයි, ඊට පස්සේ PC එනවා.
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Remedy එකෙන් තමයි ඔය game එක develop කරන්නේ, උන්ම තමයි Alan wake කියලා game එකකුත් develop කරේ, ඒක මුලදි xbox360 exclusive පස්සේ මාස 22 කට විතර පස්සේ PC එකට ආවා (Steam එකේ බලන්න) ඉතින් මේකත් ඒ වගේම තමයි මම හිතන්නේ, Microsoft එකත් එක්ක agreement එක ගැහුවට එක ටික කාලයකට විතරයි, ඊට පස්සේ PC එනවා.
    PC Version 1kak awoth nam patta bro:yes:
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    PC Version 1kak awoth nam patta bro:yes:
    11.gif

    එයි බන්, Microsoft එකත් තෙක්ක තියෙන exclusive agreement එක ඉවර වුන ගමන් එයි.
    Alan wake එකත් ඔය ආවේ අවුරුදු 2කට විතර පස්සේ, ඒ කියන්නේ මේක 2016 දී වගේ එයි, 2016 නැත්නම් 2017 විතර වෙයි සමහර විට.
     
    Elaz bro
    11.gif
    :cool: