.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    agree :yes::yes: anith eka Aus la pakkonwa lesiyta gaththa.math hithuwe pakkonge bowling line up eka dakkama udinma kanawa kiyala koheda Aus ewun pissu keliyane.. :dull: anika mona magulakda ban Shane Watson wa Test squad eke dala thibba eth u test gahan nathuwa Aus domestic ekak gahanawa me dawas wala :confused::angry: ai dan na?

    kohomahari meka thama mage next test squad eka :yes::yes::D

    1.Rogers
    2.Warner
    3.Marsh
    4.Clarke
    5.Smith
    6.Maxwell
    7.Haddin
    8.Johnson
    9.Siddle
    10.Hilfenhaus
    11.O'Keefe
    O'Keefe wadakma nethi spinnerayek ban..Lyon aul unata poddak hari hodai...hilfa naki...Mitchell Stark danta oone..injurd neththan,Jackson Bird ela bowler..un uwa kanawa wage..Siddle ge kale hari..paw ela eka eth dan wayasai...Doolan wenuwata Phill Huges ilaga match ekata danta thiyenne...Maxwelaya oya pitch wala test gassuwata aulak ne..eth u test player kenekda kiyana prashne thiyanawa..giyapara AUS Indiyawe gihilla 4-0 kewa series eke maxwelayata test dunnata melo rahak nethiwata gahuwe..hariyata Bailya wagema thama...kohomath dan AUS batala spin walata gahanta danne ne...hoda spinnerla AUS wala nethi eka thama aula..ekai unta domestic state side walata bat karala spinnerlata gahanta igena ganta bari...kohomath aluth Aus batala melo rahak ne...aya ponting ,clerk wage podi kalema ena ela batalanan enne nethi wei wage.....
    spinnerla unge melo rahak ne..ara MUIRHEAD kiyala aurudu 19ye legek hitiya..uwawath haduwoth hari....:rolleyes::rolleyes:neththan unta issarahata kela wei...SuB continent awillanan match dinanta wenne ne.....:yes::yes::yes::yes::confused::confused:;)
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    out of form ඉන්න කෝලිකුට්ටුවව world cup එකට කලින් ෆෝම් කරගන්න ඉන්දියාවේ එවුං ගහපු ප්ලෑනක් ඕක. අපේ බූරු හැත්තත් අහුවුණා ඒකට
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    O'Keefe wadakma nethi spinnerayek ban..Lyon aul unata poddak hari hodai...hilfa naki...Mitchell Stark danta oone..injurd neththan,Jackson Bird ela bowler..un uwa kanawa wage..Siddle ge kale hari..paw ela eka eth dan wayasai...Doolan wenuwata Phill Huges ilaga match ekata danta thiyenne...Maxwelaya oya pitch wala test gassuwata aulak ne..eth u test player kenekda kiyana prashne thiyanawa..giyapara AUS Indiyawe gihilla 4-0 kewa series eke maxwelayata test dunnata melo rahak nethiwata gahuwe..hariyata Bailya wagema thama...kohomath dan AUS batala spin walata gahanta danne ne...hoda spinnerla AUS wala nethi eka thama aula..ekai unta domestic state side walata bat karala spinnerlata gahanta igena ganta bari...kohomath aluth Aus batala melo rahak ne...aya ponting ,clerk wage podi kalema ena ela batalanan enne nethi wei wage.....
    spinnerla unge melo rahak ne..ara MUIRHEAD kiyala aurudu 19ye legek hitiya..uwawath haduwoth hari....:rolleyes::rolleyes:neththan unta issarahata kela wei...SuB continent awillanan match dinanta wenne ne.....
    :yes::yes::yes::yes::confused::confused:;)

    eke nam kotasakata witharai ekaga :P pissuda ban O'keefe hoda ta ball kala ban.anika SLA bowler kenek inna eka hodai Pakkonge right hand batsmen la wadi nisa :yes::yes: mathakane Herath against Pakko? ;) Lyon hodai thama eth me pitches wala u hariyana na anika right hand bata la nisa pakko lesiyen uta gahanawa..mathakane Dilruwan ta first test eke gahuwa :oo: Hilfa naki unata u experienced bowler kenek Starc ta wada.Starc hoda Ausi wala pitches walata :yes: anika pakko ekka dubai waladi spinners la dennek dana eka therumak na :no: aniwa Ausi team ekaka test side ekaka genuine acers la 3k inna one.Siddle koheda ban naki :P thama 29 i :D Maxwell ea kale established wela neme ne ban hitiye.uge mul kale kohomath awul.dan thaama u peak eke inne.u sahena hadila inne.anika spinners lata hodatama gahanawa.eka thama Ausi lata me welawe wadagath :yes::yes: anika Phil Hughes nam wadak na ban.u spin walata korama wela yanawa :no::no: Jackson bird squad eke na ban.man nam kiyanne inna squad eken oya team eka thama hodama :yes::yes::yes:

    red karala thiyena tika ela
    11.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    out of form ඉන්න කෝලිකුට්ටුවව world cup එකට කලින් ෆෝම් කරගන්න ඉන්දියාවේ එවුං ගහපු ප්ලෑනක් ඕක. අපේ බූරු හැත්තත් අහුවුණා ඒකට
    :rofl: ape un gihin okkoma kabbo tika form karala gani sure
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    out of form ඉන්න කෝලිකුට්ටුවව world cup එකට කලින් ෆෝම් කරගන්න ඉන්දියාවේ එවුං ගහපු ප්ලෑනක් ඕක. අපේ බූරු හැත්තත් අහුවුණා ඒකට

    අම්මපා උබට විතරයි තේරුනේ:rofl:...හැබැයි කෝලියා එච්චරම ගහන එකක් නෑ මෙදා පාර යාලුවා එන්නේ නැති නිසා...:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කෝ යකෝ මේ ත්‍රෙඩ් එකේ උන්....:frown:
    මේක බම්ප් වෙනවත් හොරයි වගේ...:oo:
    මායි අරූයි ඇර ගත්තු ටික නැත්නම් මේක තාම පිටු 25ක්වත් ඇවිත් නැතිව තියෙයි.:dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කෝ යකෝ මේ ත්‍රෙඩ් එකේ උන්....:frown:
    මේක බම්ප් වෙනවත් හොරයි වගේ...:oo:
    මායි අරූයි ඇර ගත්තු ටික නැත්නම් මේක තාම පිටු 25ක්වත් ඇවිත් නැතිව තියෙයි.:dull:

    ආවා :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කෝ යකෝ මේ ත්‍රෙඩ් එකේ උන්....:frown:
    මේක බම්ප් වෙනවත් හොරයි වගේ...:oo:
    මායි අරූයි ඇර ගත්තු ටික නැත්නම් මේක තාම පිටු 25ක්වත් ඇවිත් නැතිව තියෙයි.:dull:

    api nam thread eka gana aha gahagena inne ;)
    waliya iwara una ikman wadida manda :P:P:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2002 වී.බී. කුසලානය තුල ශ්‍රී ලංකාවට අනිවාර්ය ජයගත වූ තරගයක් වූයේ එංගලන්ත කණ්ඩායම සමගය. ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය ඉකුත් තරග 2කදී ශතක ලබා තරගාවලියේ තම තෙවන ශතකය අභිමුව 99ක් ලබා සිටියේය. පන්දු යැවුයේ ඊයේ දින 43 වන උපන්දිනය සැමරු රොනී ඉරානිය. ශතකය සදහා ඉක්මන් ලකුණකට දිව ගිය සනත් ඉදිරියට අනිත් අන්තයේ සිටි සංගා දිව ආවේ එකිනෙකා හැටෙන පරිදිය. එම අවස්ථාවේ දිව ගිය මග වෙනස් කිරීමට වූ සනත්, නසාර් හුසේන් එල්ලකල පන්දුව කඩුල්ලේ වැදීමෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ශ්‍රී ලංකාව තරගය පරාජය වී තරගාවලියෙන් ඉවතට වීසිවිය. එසේම 2003 ලෝක කුසලානයේ අර්ධ අවසන් පුර්ව තරගයේදී සුපිරි 6 වටයේ ඔස්ට්‍රේලියාව හමුවේ අනර්ග ඉනිමක් දියත් කල අරවින්ද සිල්වා දැවීගියේ සංගක්කාර නොතිබූ ලකුණක් සොයා දිවයාම හේතුකොටගෙනය . එම ලෝක කුසලානය තුල සංගා කඩුලු රැකීමේ විශාල දුර්වලතාවයක් දැක්වීය.
    මහේලට මෙන් සංගාට සහජ හැකියාවක් නොමැති විය. නමුත් තිබූ වාසනා ගුණයත් නොපසුබට උත්සාහයත් නිසා ඉන් වසර කිහිපයකට පසු ලෝක එක්දින කණ්ඩායම ක්‍රීඩා කරමින්, එම කණ්ඩායමේ සාර්ථකම පිතිකරු වෙමින්. අනතරුව මේ දක්වා ජාත්‍යන්තර, දේශීය සම්මාන වාර්තා විශාල ප්‍රමාණයකට උරුමකම් කීමට සංගා සමත් වී ඇත. ඒ අතර වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු, වසරේ දක්ෂතම ක්‍රීඩකයා, ජනතාවගේ ක්‍රීඩකයා වැනි සම්මාන කැපී පෙනේ.
    අද ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන්ට සංගාගෙන් උගතහැකි දේ බොහෝය. 2002-03 සංගක්කාරට "ගන්දස්සාර" කී අය මෙන්ම වර්තමාන තරුණ ක්‍රීඩකයන්ට නම් පට බදින්නෝ වෙති. සංගා තවමත් තරගයකට පෙර පිතිකරණයේ වන පුහුණුවීම්, ඉකුත් එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලියට පෙර පුහුණුවීම් සිදුකල ආකාරය වැනි දේ තමන්ද ආදර්ශයට ගෙන ඒ අනුව ක්‍රී ඩා කලහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට තවත් සංගලාගේ බිහිවීම නැවැත්විය නොහැක.
    සංගා ඔබට සුභ උපන්දිනයක් හා වාසනාවන්ත අනාගතයක් වේවා ...!!!

    well said :yes:

    බින්දුමාලයත් කවදාහරි ඔය වගේ වෙයිද දන්නෙ නෑ..:oo: