මේ පාර දිනයි ද?මෙතන රනිල් ගැන පොඩි details ටිකක් දැම්මම උඩ පැනගෙන කුලප්පු වෙලා එන එවුන්ගෙන්ම පේනවා උඹල රනිල්ට කොච්චර බයවෙලාද කියල. මොකද උඹල ඔය කියන තරම් රනිල් පො**** නම් ඇයි ඔච්චර බය වෙන්නෙ , thread එක ignore කරලා දාල හිටපල්ලකො![]()
![]()
![]()
![]()

මේ පාර දිනයි ද?මෙතන රනිල් ගැන පොඩි details ටිකක් දැම්මම උඩ පැනගෙන කුලප්පු වෙලා එන එවුන්ගෙන්ම පේනවා උඹල රනිල්ට කොච්චර බයවෙලාද කියල. මොකද උඹල ඔය කියන තරම් රනිල් පො**** නම් ඇයි ඔච්චර බය වෙන්නෙ , thread එක ignore කරලා දාල හිටපල්ලකො![]()
![]()
![]()
![]()

අම්මටසිරි.. බලන් යද්දි රනිල් දෙයියෙක් නේ... ඉතින් ඈයි හත්වලාමේ ඔය පින්කද රටේ මිනිස්සු 28 පාරක් ම එපා කිව්වේ... මාර අපරාදයක් නේ.


ද්රොහියාගේ මහා පාවා දීම.
![]()
අතිතය අමතක කල නොහැකිය සියල්ල යලි කරලියට ගැනිමට නියම්තය.
මෙතන රනිල් ගැන පොඩි details ටිකක් දැම්මම උඩ පැනගෙන කුලප්පු වෙලා එන එවුන්ගෙන්ම පේනවා උඹල රනිල්ට කොච්චර බයවෙලාද කියල. මොකද උඹල ඔය කියන තරම් රනිල් පො**** නම් ඇයි ඔච්චර බය වෙන්නෙ , thread එක ignore කරලා දාල හිටපල්ලකො![]()
![]()
![]()
![]()
කියල වැඩක් නෑ..දැන්මම බඩ ගිහින්..
මහින්ද මාමා කිය කිය දිනනවා.. රනිල් නොකියා හෑමදාම පරදිනවා... ඒකද උබ කියන්නේ?උබලගේ මහින්ද මාමා වගේ මේවා හැමතැනම කිය කිය යන්නේ නැති නිසා..![]()

කවුද යකො බය ලොල් තමා, උබ හිතාගෙන ඉන්නෙ එලකිරි එකේ ගුන ගයපුවාම හො බැන්නම දිනුම පැරදුම තීරනය වෙනව කියලද අදබාල ලාමක ගොන් ජොක් දාන්ඩ එපා බන්.මෙතන රනිල් ගැන පොඩි details ටිකක් දැම්මම උඩ පැනගෙන කුලප්පු වෙලා එන එවුන්ගෙන්ම පේනවා උඹල රනිල්ට කොච්චර බයවෙලාද කියල. මොකද උඹල ඔය කියන තරම් රනිල් පො**** නම් ඇයි ඔච්චර බය වෙන්නෙ , thread එක ignore කරලා දාල හිටපල්ලකො![]()
![]()
![]()
![]()


අම්මටසිරි.. බලන් යද්දි රනිල් දෙයියෙක් නේ... ඉතින් ඈයි හත්වලාමේ ඔය පින්කද රටේ මිනිස්සු 28 පාරක් ම එපා කිව්වේ... මාර අපරාදයක් නේ.


මේ පාර දිනයි ද?




ඔව් ඔව් කියවන්ඩ ගිහින් අටුකොස් පැලත් ඉල්ලුවලුඋබලගේ මහින්ද මාමා වගේ මේවා හැමතැනම කිය කිය යන්නේ නැති නිසා..![]()



අටුකොස් පැල ඉල්ලපු එකා තමා ජනාධිපති කරන්ඩ ඔනෙ,
බලාපල්ල උබලගෙ ඔලුවෙ අ0 එනවද කියල.

ඔව් ඔව් කියවන්ඩ ගිහින් අටුකොස් පැලත් ඉල්ලුවලුඅටුකොස් පැල ඉල්ලපු එකා තමා ජනාධිපති කරන්ඩ ඔනෙ,
බලාපල්ල උබලගෙ ඔලුවෙ අ0 එනවද කියල.
![]()
ද්රොහියාගේ මහා පාවා දීම.
![]()
අතිතය අමතක කල නොහැකිය සියල්ල යලි කරලියට ගැනිමට නියම්තය.
http://lankaenews.com/news/349
මම නිකන්ද කියන්නෙ පොනිල කොටිය කියල මේ තියෙන්නෙ ශාක්ශි ලොල් තමා


මේක කොහෙද පාවා දීමක් වෙන්නේ.. යුද්ධයක් නවත්තලා සටන් විරාමයකට එලබෙන එක කොහෙද මිනිහෝ පාවාදීමක් වෙන්නේ.. උබ කියන විදියට පාවාදීමක් නම් ඒක කොටියව(කේපී, කරුනා වගේ උන්ව )සටන්විරාම ගිවිසුම මගින් යම්කිසි වගකීමකට කොටු කරා රනිල්... ඒක උබලට පාවා දීමක් තමයි හේතුව උබලගේ නියම නායකයා කේපී/කරුනා කොටියව හිරකරපු එක උබට පාවාදීමක් තමයි...
මැදමූලන මරා ඉතාලි සංචාරයේදී නෙදියවන් පිල සමග රහසිගත සාකච්ඡාවක: ඉතාලි මත්ද්‍රව්‍ය නාශක අංශය සජින් වාස් අත් අඩංගුවට ගැනීමට බලා ඉඳලා
![]()
පසුගියදා ඉතාලියේ සංචාරයක යෙදුනු ශ්‍රී ලංකා ජනාධිපති මැදමූලන මහින්ද රාජපක්ෂ තම ඇමැතිවරයෙකු හරහා එල්ටීටීඊයේ නෙදියවන් පිලේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉතාලි බුද්ධි අංශ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙලි කෙළේය. මහින්ද රාජපක්ෂ යෑමට මාසයකට පමණ පෙර එහි ගිය ඇමැති රෝහිත අබේගුණවර්ධන විසින් මෙහි මූලික සාකච්ඡා පවත්වා ඇති අතර සාකච්ඡා පවත්වා ඇත්තේ ඉතාලියේ එමිලියා රොමඤ්ඤෝ පළාතේ රෙජ්ජොඑමිලියා නම් නගරයේදී ය. රෙජ්ජොඑමිලියා නගරය පිහිටා ඇත්තේ බොලොඤ්ඤ සහ පාර්මා නගර අතරය. එම ප්‍රදේශයේ වාසය කරන්නේ ඉතාලියේ ධනවත්ම ව්‍යාපාරික පිරිස්ය. ඒ අතර සිටින ධනවත්ම දෙමළ ජාතික ව්‍යාපාරිකයන් පිරිසක් නෙදියවන් පාර්ශවය වෙනුවෙන් සාකච්ඡා වලට සහභාගී වී ඇති අතර එම පිරිස කව්දැයි මේ අවස්ථාවේදී හෙළි කළ නොහැකි බව ඉතාලි බුද්ධි අංශ පවසයි.
යුරෝපා සංගමය විසින් එල්ටීටීඊ ගිණුම් නිදහස් කරනු ඇති බවට ඇමරිකානු නිලධාරියෙකුගෙන් ලැබුණු ඔත්තුවක් අනුව මහින්ද රාජපක්ෂ විසින් කේපී සමග මේ පිලිබඳ සාකච්ඡා කර තිබේ. කේ.පී පවසා ඇත්තේ යුරෝපා ගිණුම් වලින් කොටසක් පවතින්නේ නෙදියවන් පිල සතුව බවයි. මහින්ද රාජපක්ෂ රෝහිත අබේගුණවර්ධන ඉතාලියට යවා නෙදියවන් පිලේ බලවත් ධනවතුන් සමග සාකච්ඡා කර ඇත්තේ එම මුදල් රාජපක්ෂලාට ලබා ගැනීමත් ඒ වෙනුවට නෙදියවන්ටත් කේපීට මෙන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරගෙන යෑමට පහසුකම් සපයා දිය හැකි බවත් ය. මේ සාකච්ඡා සඳහා රෝහිත අබේගුණවර්ධන තෝරාගෙන ඇත්තේ තමාට දැඩි ලෙස හිතවත් වීමත් රෝහිතගේ සොයුරියක් ඉතාලියේ ව්‍යාපාරික කටයුතු වල යෙදීමත් නිසා ය.
රෝහිත අබේගුණවර්ධනගේ මූලික සාකච්ඡා වලින් පසු අවසන් සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ රහසිගත ගනුදෙනු පිලිබඳ හෙංචයියා වන සජින් වාස් ගුණවර්ධන සහභාගී වීමට නියමිතව සිටියද එය අසාර්ථක වී තිබේ.
ඊට හේතු වී ඇත්තේද අපූරු සිද්ධියකි. සජින් වාස් ගුණවර්ධන පාකිස්ථානු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සමග එකට සිට ගත් සේයාරුවක් ඉතාලි මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබී ඇත. සජින් වාස් ගුණවර්ධන ඉතාලියට පැමිණි විට ඒ පිලිබඳ ප්‍රශ්න කිරීමට අත් අඩංගුවට ගැනීමට ඉතාලි මත්ද්‍රව්‍ය නාශක අංශය සූදානම් වී ඇති නමුත් ඉතාලි මධ්‍යම ඔත්තු සේවය විසින් ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබේ. ඊට හේතු වී ඇත්තතේ සජින් වාස් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සමග පැමිණෙන නිසාය. රාජ්‍ය නායකයා සමග පැමිණෙන වීඅයිපී පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට ගැනීමෙන් රාජ්‍යයන් අතර අර්බුදයක් පවා හට ගන්නා බැවින් එය කල් දමා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ගිය රාජ්‍ය නායකයා ප්රමුඛ කණ්ඩායමේ ආරක්ෂාව බාරව සිටි ඉතාලි ප්‍රභූ ආරක්ෂකයන් සජින් වාස්ට උපදෙස් දී ඇත්තේ රාජ්‍ය නායකයා සහිත කණ්ඩායම සමග ගමන් බිමන් යනවා හැර පුද්ගලික ගමන් බිමන් යෑමෙන් වලකින ලෙසයි. එසේ ගොස් හදිසියේ හෝ ඉතාලි මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට ගතහොත් ඔවුන්ටද කිසිවක් කළ නොහැකි වනවා ඇත. මන්ද යත් ඉතාලි මත්ද්‍රව්‍ය නාශක අංශයට එතරම් බලයක් තිඛෙන බැවිනි. ඒ විස්තර සජින් වාස්ට කියා නැති අතර ඔහුට පවසා ඇත්තේ රාජ්‍ය නායකයාගෙන් පිට ගමන් බිමන් යෑමෙන් වලකින ලෙස පමනි. ඒ අනුව රෝහිත අබේගුණවර්ධන මූලික සාකච්ඡා කර සජින් වාස් අවසානයේ සහභාගී වීමට නියමිතව තිබූ එල්ටීටීඊ නෙදියවන් පිලේ සාකච්ඡාව කල් දමා ඇත.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ ඉතාලි ගමනේදී ඔහු එල්ටීටීඊය සමග යම් අවබෝධයකින් ක්‍රියා කළ බව තේරුම් යන්නේ යයි පවසන ඉතාලි බුද්ධි අංශ ඊට උදාහරණක් ලෙස කියන්නේ මහින්ද රාජපක්ෂගේ ගමන් බිමන් ගැන සෙවිල්ලෙන් සිටි දෙමළ තරුණයෙක් ඉතාලි බුද්ධි අංශ මගින් අත් අඩංගුවට ගෙන ඔහු ගැන වැඩිදුර තොරතුරු කොළඹින් ඉල්ලා සිටියද ඔවුන් ඒ ගැන උනන්දුවක් නොදැක්වූ බවයි. ඩුබායි හරහා ඉතාලියට පැමිණි මානික්ක රාජා ඉයක්කරන් නමැති පුද්ගලයා අනවශ්‍ය ආකාරයෙන් මහින්ද රාජපක්ෂ යන එන තැන් ගැන සෙවිල්ලෙන් සිටි නිසා ඔහුව ඉතාලි බුද්ධි අංශ මගින් අත් අඩංගුවට ගත්තේය. නමුත් කොළඹින් උනන්දුවක් නොදැක්වීම නිසා පසුව ඔහුව නිදහස් කර තිබේ. කොළඹින් උනන්දුවක් නොදැක්වූයේ ආණ්ඩුව සහ වත්මන් එල්ටීටීඊ නායකයන් සමග ඇති අනොන්‍ය අවබෝධය නිසා යැයි ඉතාලි බුද්ධි අංශ තේරුම් ගෙන තිබේ. කෙසේ නමුත් මානික්ක රාජා ඉයක්කරන් නිදහස් කර ඇත්තේ රාජපක්ෂගේ සංචාරය නිමාවීමෙන් පසුව ය.
කෙසේ වෙතත් ඉතාලි බුද්ධි අංශ පවසන්නේ ඉතාලියේ සිටි එල්ටීටීඊ පැරණි ක්‍රියාධරයන් සියල්ලෝම පාහේ මේ වන විට අක්‍රියව සිටින බවයි. 'චෙට්ටි' නම් තරුණ සංවිධානයක් පමණක් ක්‍රියාත්මක වන අතර එය වෙනත් මුහුණුවරක සංවිධානයක් බවත් එය ත්‍රස්තවාදය අනුමත නොකරන අතර එහි නායකයන් සියල්ලෝම ආචාර්ය උපාධිධාරී තරුණයන් බවත් ඉතාලි බුද්ධි අංශ පවසයි.
Code:http://lankaenews.com/news/349
