unlimited packages දුන්නේ 56 kbps නේ බං. ඔකේ තවත් limit කරන්න දෙයක් තියේද. මුන් කිව්වේ unlimited packages නිසා අනිත් අයට slow වෙනවා කියලනේ. අපේ එවුන්ට ඉතින් ඒ බොරුවම ඇති. slow වෙන්නේ උන්ගේ network එකට දරාගන්න බැරි තරම් connections දීපු හින්දනේ. උන්ගේ network එක හදාගන්නේ නැතුව agreement kadala හරියනවද.
මුන්ගේ land phone එකෙන් මාසෙම එක call එකක්වත් ගත්තේ නැති උනත් රුපියල් 500ක් වත් බිලක් එනවා.
අපේ උන්ට වාසියට මොනා හරි හෙට දුන්නොත් රෙද්ද උස්සන් යනවා කලින් කරපුව මතකවත් නෑ එකයි ඔය වගේ company හැමදාම අපිව රවට්ටන්නේ.
මම නං අයිත internet නිකන් දෙනවා කිව්වත් SLT නං ගන්නේ නෑ.
TELECOM එක තරම් අසාදාරන ආයතනයක් තවත් නෑ බං. හැමතිස්සෙම මොකක්හරි බොරුවක් කරලා තමයි සල්ලි හොයන්න හදන්නේ. අපේ ගෙදර SLT land phone එකත් මං අයින් කරා.
512 kpbs - 2mpbs අන් ලිමිටඩ් තිබ්බා . මේ ඩේටා කතාව ලංකාවට මුලින්ම ගෙනාවේ හම්බලොග්
) 







Meh package eka vitarai lankave danata hoda dekata tiyenne...