පැටියා;17307992 said:



ඒ මොකෙන්ද බන් ඌ එන්නෙ කියනපන්කො ආයෙ අල්ලල නාවමු![]()
හරියටම හොයාගන්න ඕන.. ශාක්ෂි නැතුව කෙලඋනොත් ටහිකිලා යනවා ඒපාර..

නැහැ මන් නම් හිතන්නේ නැහැ උට ෆේක් තියනවා කියල. ඌ කෙලින් කියන්න ඕනේ දේ මුනටම කියල දානවා. උබල වගේ හැඟී හොරා ගැහිලි නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=668319
මට මෙන්න මේ ත්‍රේඩ් එක මතක් උනා උඹගෙ කොමෙන්ට් දැක්කම..
මට මෙන්න මේ ත්‍රේඩ් එක මතක් උනා උඹගෙ කොමෙන්ට් දැක්කම..







අරුණ thread එකක් දාපු ගමන් කාලයක් ලොග් නොවිච්ච ඌ එකපාරටම comment කරනවා. ඔය වගේ පොඩි පොඩි සින් ටිකක් මන් දැක්කා. හැබැයි ඒ නිසා එකපාරටම එහෙම කියන්නත් බෑ.