කෝ High IQ එකා?

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    658
    616
    93
    29
    SL
    වැස්සට අහු වෙලා හුණු ගාපු බිත්ති බෝඩිම කඩන් වැටිලා. කීල්ස් එක එලියෙ වැස්ස නිසා ඔලුවට සිලි මල්ලක් දාගෙන බලාගෙන ඉන්නවා දැක්කා. රැට එතැන නිදියයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113

    බිම්මට්ටමේ උන් තමයි දාර හොරු කියල අඳුරගෙන නැල්ලුද තව? හැමතැනම අනවසර ඉදිකිරීම් කරගෙන යන්න දීල උඩ බලාගෙන ඉන්නෙ ඕකුං අතයටින් ලැබෙන නිසාද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,656
    113
    ශා... වාවු... අපි බය උනා... ලයිට් විතරක් නෙමෙයි ACත් දානවා වරෙන් මෝල් කාන්ත අයිඩින්ටිටි කාඩ් එකතු කරන්න 😂 😂 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: SimMaster

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,544
    5,084
    113
    36
    අලගොඩුවෙක් පුකට හිරවෙල IQ block වෙලා ලු
     
    • Haha
    Reactions: Clockwork