කවුද මේ Green Arrow?

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    GOTHAM ගැනත් දාපන් macho, Batmanගේ history ekath දැනගන්න :D

    Gotham-Comic-Con-Banner.jpg
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    එළකිරි ත්‍රෙඩ් එක කුකුලෝ.... :D:D ෆ්ලෑශ් කාරයගේ මට අපැහැදිලි තැන් කීපයක් තියෙනවා...ඒ නූල දැම්මට පස්සේ බලමුකෝ..... :dull::dull:

    මොකද්ද කියපන් මන් කියලා දෙන්නම්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳ thread එකක් :yes:

    මන් නං ඔය ඉතිහාස කතා දන්නේ නෑ.. මං Arrow season 1 බැලුවෙත් මේ ලඟදි.. 2,3 පස්සේ බලන්න ඕනේ. :)
    හොඳ කතාවක්...
    හැබැයි මට නං, ඔය දුන්න වෙනුවට මේවගේ barrett 50 cal silenced එකක් තිබ්බා නං සුපිරි! :D

    0.jpg