ElaKiri සිංහලුන්ට මගෙන් තෑග්ගක්.......
අද මම සිංහලුන්ට දෙන්න යන්නෙ සිංහලුන් කියවන්නම ඔනේ පොතක්,මම මෙක අවුරුදු ගානක් නෙට් එකට දාන්න බල බල හිටියේ එත් ස්කැන් කරගන්න වෙලාවක් ආවේ නැ,එ සැරේ මම මල්ලිට කිව්වට පස්සෙ එයා නිවාඩු වෙලාවක මේ ටික ස්කැන් කරලා තිබ්බා,එ සැරේ මම හදලා ඔබතුමාලට කියවන්න කියලා නෙට් එකට අද දැම්මා,මේ පොත ලියලා තියෙන්නෙ ඩෙනිස් ක්ලාක් කියන බ්‍රිතාන්‍ය ජාතික ලෙඛකයා,මෙක ලියලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ,මේ පොතේ තියෙන්නෙ ගැමුණු කුමාරයා,කඩොල් ඇතා,ඇත්ගොව්වා කියන මේ චරිත තුන ගැනත් දුටු ගැමුණු රජතුමා යුද්ධ කල සැටිත්, එයට සුදානම් වුනු සැටිත් කථාවක් ස්වරූපයෙන්,කුමාරයාගේ පෙම් හටනුත්,තව බොහෝ රසවත් සිද්ධි දාමයන් කථා වක් විලාසයෙන් එක් කරලා තියනවා,මට හිතාගන්න බැ ඉංග්‍රීසි ලෙඛකයෙක් මෙච්චර හොඳට ලිව්වෙ කොහොමද කියලා,මේ පොතේ පලවෙනි සිංහල පරිවර්තනය තමා මම අද දෙන්න යන්නෙ,මෙක පොත් සාප්පුවල දැන් ගන්න නැ,මැත කාලිනව මෙකේ තවත් පරිවර්තනයක් ආව,එත් එකත් දැන් කඩවල නැ,මේ පොත කාලයක් තහනම් කරලා තියනවා ජාති වාදය ඇවිස්සෙනවා කියලා එත් එහෙම එකක් මෙකෙන් වෙන්නෙ නැ කොහොමවත්.
කට්ටිය එහෙනන් කියවන්න
Golden Island By - Denis Clark (රන් දිව)
Scribd Link
Randiva_Sinhala Translation of Golden Island By - Denis Clark
Mediafire Link

සැයු:පරණ කෘතියට පිටකවරයක් තිබ්බෙ නැ මම ගන්නකොට (ගැලවිලා),එක නිසා අලුත් පරිවර්තනයේ පිටකවරයේ තිබුනු චිත්‍රය ගත්තා මෙකේ පිටකවරය හදන්න
එක්කෙනෙක් හරි මෙක කියෙව්වා නම් මහන්සියේ ප්‍රථිපලයක් තියනවා,මහන්සියේ පථිපල රෙප් නෙමෙයි,කියවලා මෙතන අදහසක් දාන එක
මෙක ගොඩක් ලස්සන පොතක්,එක නිසා කියවන්න.

Last edited:

rep දෙන්න බෑලු.