ElaKiri සිංහලුන්ට මගෙන් තෑග්ගක්.......

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ElaKiri සිංහලුන්ට මගෙන් තෑග්ගක්.......

    අද මම සිංහලුන්ට දෙන්න යන්නෙ සිංහලුන් කියවන්නම ඔනේ පොතක්,මම මෙක අවුරුදු ගානක් නෙට් එකට දාන්න බල බල හිටියේ එත් ස්කැන් කරගන්න වෙලාවක් ආවේ නැ,එ සැරේ මම මල්ලිට කිව්වට පස්සෙ එයා නිවාඩු වෙලාවක මේ ටික ස්කැන් කරලා තිබ්බා,එ සැරේ මම හදලා ඔබතුමාලට කියවන්න කියලා නෙට් එකට අද දැම්මා,මේ පොත ලියලා තියෙන්නෙ ඩෙනිස් ක්ලාක් කියන බ්‍රිතාන්‍ය ජාතික ලෙඛකයා,මෙක ලියලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ,මේ පොතේ තියෙන්නෙ ගැමුණු කුමාරයා,කඩොල් ඇතා,ඇත්ගොව්වා කියන මේ චරිත තුන ගැනත් දු‍ටු ගැමුණු රජතුමා යුද්ධ කල සැටිත්, එයට සුදානම් වුනු සැටිත් කථාවක් ස්වරූපයෙන්,කුමාරයාගේ පෙම් හටනුත්,තව බොහෝ රසවත් සිද්ධි දාමයන් කථා වක් විලාසයෙන් එක් කරලා තියනවා,මට හිතාගන්න බැ ඉංග්‍රීසි ලෙඛකයෙක් මෙච්චර හොඳට ලිව්වෙ කොහොමද කියලා,මේ පොතේ පලවෙනි සිංහල පරිවර්තනය තමා මම අද දෙන්න යන්නෙ,මෙක පොත් සාප්පුවල දැන් ගන්න නැ,මැත කාලිනව මෙකේ තවත් පරිවර්තනයක් ආව,එත් එකත් දැන් කඩවල නැ,මේ පොත කාලයක් තහනම් කරලා තියනවා ජාති වාදය ඇවිස්සෙනවා කියලා එත් එහෙම එකක් මෙකෙන් වෙන්නෙ නැ කොහොමවත්.

    කට්ටිය එහෙනන් කියවන්න

    picture.php


    Golden Island By - Denis Clark (රන් දිව)


    Scribd Link


    Randiva_Sinhala Translation of Golden Island By - Denis Clark

    Mediafire Link


    Randiva_Sinhala Translation of Golden Island By - Denis Clark


    සැයු:
    පරණ කෘතියට පිටකවරයක් තිබ්බෙ නැ මම ගන්නකොට (ගැලවිලා),එක නිසා අලුත් පරිවර්තනයේ පිටකවරයේ තිබුනු චිත්‍රය ගත්තා මෙකේ පිටකවරය හදන්න :)

    එක්කෙනෙක් හරි මෙක කියෙව්වා නම් මහන්සියේ ප්‍රථිපලයක් තියනවා,මහන්සියේ පථිපල රෙප් නෙමෙයි,කියවලා මෙතන අදහසක් දාන එක :)

    මෙක ගොඩක් ලස්සන පොතක්,එක නිසා කියවන්න.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mediafire ekata Up wemin thiyenne :),mama okata damme godak kattiyata hoyaganna lesi wenna,oken unath down karanna puluwan,eth log wenna one :)


    :yes: ela

    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull: rep දෙන්න බෑලු.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    8 wasaredi withara kiyewwa mathakai. edawaswalath mata hithuna meka suddekmada liwwe kiyala. :yes: :yes:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    'කෝනා' කියල පොතක් තියෙ ඔය වගේම , පිටකවරෙත් ඕකමයි..කතාවත් ඕකමයි
    පිස්සු කොර නම් තමා
     
    • Like
    Reactions: 001flyD