If this is your bank balance

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එක්කෝටි විසිහයලක්ශ අනූ එක්දහස් එකසිය තිස් හතරයි සත විසි දෙකයි... :shocked:
 
Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මට හිතුන ATM එකේ සල්ලි අරන් රිසිට් එක මග දාපු ගමන් හිගන බුවෙක් බිම දිගේ රෝල් වෙලා ඇවිත් රිසිට්ටුව ගිල ගත්ත තාලෙට මොකක් හරි ජිල්මාට් එකකට තමා කියල ...බොලාද එතකොට මගේ රිසිට් එක ඇහින්ද හැදි අලුවා ???:angry:

    :D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මට හිතුන ATM එකේ සල්ලි අරන් රිසිට් එක මග දාපු ගමන් හිගන බුවෙක් බිම දිගේ රෝල් වෙලා ඇවිත් රිසිට්ටුව ගිල ගත්ත තාලෙට මොකක් හරි ජිල්මාට් එකකට තමා කියල ...බොලාද එතකොට මගේ රිසිට් එක ඇහින්ද හැදි අලුවා ???:angry:
    avatar145353_1.gif
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මට හිතුන ATM එකේ සල්ලි අරන් රිසිට් එක මග දාපු ගමන් හිගන බුවෙක් බිම දිගේ රෝල් වෙලා ඇවිත් රිසිට්ටුව ගිල ගත්ත තාලෙට මොකක් හරි ජිල්මාට් එකකට තමා කියල ...බොලාද එතකොට මගේ රිසිට් එක ඇහින්ද හැදි අලුවා ???:angry:

    :lol: :lol: :rofl:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    කොටියක් කියන්නේ අපිට ලොකු උනාට සමහර උන්ට ඒක පොඩි ගනනක්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹේ එකවුන්ට් එක නං උබ ඕක ෆොටෝ ගහල එළකිරියේ දාන්නේ නෑ ෂුවර් :rofl:
    ඕක බිස්නස් කරන එකෙක්ගේ වෙන්න පුළුවන් එහෙමන් ඇත්තන් අර කිව්වා වගේ පිටරට ඉඳන් ආව එකෙක්ගෙ වෙන්න ඕනේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹේ එකවුන්ට් එක නං උබ ඕක ෆොටෝ ගහල එළකිරියේ දාන්නේ නෑ ෂුවර් :rofl:
    ඕක බිස්නස් කරන එකෙක්ගේ වෙන්න පුළුවන් එහෙමන් ඇත්තන් අර කිව්වා වගේ පිටරට ඉඳන් ආව එකෙක්ගෙ වෙන්න ඕනේ.
    Kiyannath ba ban lankawe innawa husband and wife BMW dekak use karana ewun permit nathuwama lankawata genapu.