අපල වලට ට ගන්නා රත්න ගෝමේද හා කාක නිල් තිබේ. කැරට් එකක් කීය ගානෙද ගන්නෙ ඔප මට්ට් කර නැත.
G gemsnow Member Oct 28, 2014 26 0 0 srilanka Oct 31, 2014 #1 අපල වලට ට ගන්නා රත්න ගෝමේද හා කාක නිල් තිබේ. කැරට් එකක් කීය ගානෙද ගන්නෙ ඔප මට්ට් කර නැත.
toiya Well-known member Jan 8, 2007 13,167 4,555 113 පොන්සි ආණ්ඩුව Oct 31, 2014 #3 ඔපමට්ටම් කරගන්නේ කොහොමද? ඇට දෙකේ අතුල්ලලද ? Reactions: Apparently Kid
kinkon Well-known member Aug 5, 2007 115,857 2 115,873 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 31, 2014 #4 කැරට් ගනන් කොහොමද දන්නෑ
Dr. NAC Well-known member Nov 6, 2011 5,394 808 113 8° 21′ 0″ N, 80° 23′ 0″ E Oct 31, 2014 #5 මට ගල් තාච්චුවක් විතර ඕනේ බන්!
thaweesha Well-known member Dec 22, 2010 8,966 10,116 113 Oct 31, 2014 #6 toiya said: ඔපමට්ටම් කරගන්නේ කොහොමද? ඇට දෙකේ අතුල්ලලද ? Click to expand... jaraa cut eka
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Oct 31, 2014 #7 කැරට් 250ක් 50 යි බන් ඊයෙනම් ගත්තෙ මැනික් වල ගනන් නම් ඔහොම කියන්න බැ යකො අතට අරන් බලන්න ඔනි , පාට බර පලුදු ඔක්කොම බලලනම් ගානක් කියන්න පුලුවන්
කැරට් 250ක් 50 යි බන් ඊයෙනම් ගත්තෙ මැනික් වල ගනන් නම් ඔහොම කියන්න බැ යකො අතට අරන් බලන්න ඔනි , පාට බර පලුදු ඔක්කොම බලලනම් ගානක් කියන්න පුලුවන්
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Oct 31, 2014 #8 toiya said: ඔපමට්ටම් කරගන්නේ කොහොමද? ඇට දෙකේ අතුල්ලලද ? Click to expand...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Oct 31, 2014 #9 ගල බලන්නේ නථ්වුඅ එහෙම ප්රයිස් කියන්නේ මොන රටේද බං....
G gemsnow Member Oct 28, 2014 26 0 0 srilanka Oct 31, 2014 #10 නියමත මිලක් තියෙවා මැණික් සංස්ථාවෙ ඒකයි කිව්වෙ.කැරට් ගාන අනුව ඊට පස්සෙ දෝෂ බලල ගාන තීරණය කරන්නෙ
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Oct 31, 2014 #11 මචන් රත්නපුරේ ඕවා ගන්න උන් ඉන්නවා බන් පේව්මන්ට් එකෙත්.. දවසට ලක්ෂ ගානක බිස්නස් එකක් වෙනවලු එතන.. උන් නම් ඔපමට්ටම් කරගන්නවා අරගෙන.. අනිත් උන්ටනම් වැඩක් වෙන එකක් නෑ ෆිනිෂ් කට්(මුදුවට සවි කරන්න පුලුවන් මට්ටමට සැකසූ) නෙමෙයි නම්..
මචන් රත්නපුරේ ඕවා ගන්න උන් ඉන්නවා බන් පේව්මන්ට් එකෙත්.. දවසට ලක්ෂ ගානක බිස්නස් එකක් වෙනවලු එතන.. උන් නම් ඔපමට්ටම් කරගන්නවා අරගෙන.. අනිත් උන්ටනම් වැඩක් වෙන එකක් නෑ ෆිනිෂ් කට්(මුදුවට සවි කරන්න පුලුවන් මට්ටමට සැකසූ) නෙමෙයි නම්..
G gemsnow Member Oct 28, 2014 26 0 0 srilanka Oct 31, 2014 #12 රත්න ගෝමේද ඔපමට්ටම් කරපුවහම මාර ලස්සනයි
LKS007 Well-known member Jun 14, 2008 39,774 3,768 113 මාතර - මාලෙබ් - melbourne Nov 1, 2014 #13 මට ගල් තාච්චුවක් විතර ඕනේ බන්!
Apparently Kid Well-known member Sep 26, 2014 1,375 759 113 Apparently USA Nov 1, 2014 #16 toiya said: ඔපමට්ටම් කරගන්නේ කොහොමද? ඇට දෙකේ අතුල්ලලද ? Click to expand...