ජනපති හද කකියයි.. සියලූ වැඩ අතහැර පාන්දරම මීරියබැද්දේ.. [Photo]
![]()
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හල්දුම්මුල්ල මීරියබැද්ද ප‍්‍රදේහයේ සිදුවූ නාය යාම හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයා බැලීම සඳහා එම ස්ථානවලට අද පෙරවරුවේ ගියේය.
අද දවසේ ඔහු කලින් යොදාගෙන ඇති බොහෝ රාජකාරි කටයුතු අවලංගු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
![]()
පොනිල හැම එකටම පරක්කුයි![]()
අපේ රනිල් මහත්තයට ඊයේ ගොඩක් වැඩලූ මචන් කොල්ලොත් එක්ක. අද ෆ්‍රී . ඒ හින්දා අද යනවා
අපේ රනිල් මහත්තයට ඊයේ ගොඩක් වැඩලූ මචන් කොල්ලොත් එක්ක. අද ෆ්‍රී . ඒ හින්දා අද යනවා