IMDB Film Download

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා දන්නවනම් imdb එකෙන් ෆිල්ම්ස් ගන්න විදියක් කියහල්ලාකො:confused::confused::confused::confused::confused:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    eken kohomada ban films ganne. eka review site ekak ne. trailer eka balanna puluwan ona nam
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    :confused: මචන් ඒකෙ මූවී රිවීව්ස් නෙහ් තියෙන්නේ??
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    IMDB Site එකේ ෆිල්ම්ස් Download කරන්න බෑ මචන්.. ඒකේ ෆිල්ම්ස් ගැන Reviews තියෙන්නේ. උඹට ඒකේ දැකපු Film එකක් Download කර ගන්න ඔන නම් Torrent Site එකෙන් බලල Download කර ගනින් මචන්

    Example:
    http://torrentbutler.eu/tv-movie
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,606
    3,205

    :yes:
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    IMDB Site එකේ ෆිල්ම්ස් Download කරන්න බෑ මචන්.. ඒකේ ෆිල්ම්ස් ගැන Reviews තියෙන්නේ. උඹට ඒකේ දැකපු Film එකක් Download කර ගන්න ඔන නම් Torrent Site එකෙන් බලල Download කර ගනින් මචන්

    Example:
    http://torrentbutler.eu/tv-movie

    000201F9.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹල වගේ 100%ක් බුද්ධිමත්තු නෙවෙයි බං අපි

    අනේ මචන් විහිලුවට කිව්වේ. ඔය කිව්වට මමත් ඉස්සෙල්ලම ඕකෙන් තමයි Film download කරන්න හැදුවේ දන්නේ නැති දවස්වල. :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,606
    3,205
    113
    අනේ මචන් විහිලුවට කිව්වේ. ඔය කිව්වට මමත් ඉස්සෙල්ලම ඕකෙන් තමයි Film download කරන්න හැදුවේ දන්නේ නැති දවස්වල. :yes::yes:

    ජරා විහිලු කරන්න එපා සහෝ අලුත් සමාජිකයන්ට...වගකිමෙන් හැසිරෙන්න..:growl:
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    IMDB එකේ ෆිල්ම් එකේ නම කොපි කරල ටොරන්ට් සර්ච් එන්ජින් එකක පේස්ට් කරලා සර්ච් පාරක් දාපන්................................
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    imdb eken movies download karanna puluwan.

    1.Mulinma imdb pro account ekak hadaganna ona.
    2. Eta passe oyata film eke director ta message yawanna puluwan.
    3. Ow eta passe director ta message ekak yawanna film eka dropbox ekata
    upload karanna kiyala.
    4.eta passe dl kara ganna puluwan

    meka thama mama danna kramaya.