ඇත්තමයි මන් මේ කියන්නෙ. මන් හරි අහින්සක චුට්ටක්(මන්නෙ දන්නෙ
) කොල්ලෙක් වගේ වාටර් හොද බුුවෙක්. හා හා පුරා කියල මන් ලගදි Elakiri එකට joint වුනේ මට උබලගෙන් අහන්න පුරස්න වගයක් තිබ්බ නිසා. ඒවට උබල එලකිරි වගේ උත්තර දුන්න.... 
... සිරාවට මට Reps දෙන්න පුලුවන්නම් මන් reply and bump දාපු එවුන්ට reps ගෝනි ගනන් දෙන්නෙ.
මට හෙන පුරස්නයක් දාල කවුරැහරි හැදිච්ච පත ගොන් ගෑනියෙක් elakiri එකේ ඉන්න.
මගේ comment එක.
CP එකේ තිබ්බෙ මෙහෙමයි.
මොකද්ද මේ "ad" කියන්නෙ. ad =advertisement ද?
මන් ඉස්සෙල්ල හිතුවෙ "පු*"(දැන් ඒකටත් rep බස්සයිද දන්නෙ නෑ) වචනෙ use කරපු නිසා ඒක උගේ එක promote කරන්න මන් හදපු advertisement එකක් කියල හිතුවද දන්නෙ නැහැ කියල.

හැබැය් seen එක කියන්නෙ මට හෙන trill reputation අඩු උනාට. දැන් කියහන් බලන්න මට මගේ account එක suspend කරගන්නෙ නැතුව ගන්න පුලුවන් වැඩ්ම reputations(අනිත් පැත්තෙන්) ගනන කීයද කියල?

මගේ Reputation බස්සල.