මගේ Reputation එක.

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඇත්තමයි මන් මේ කියන්නෙ. මන් හරි අහින්සක චුට්ටක්(මන්නෙ දන්නෙ :rofl: ) කොල්ලෙක් වගේ වාටර් හොද බුුවෙක්. හා හා පුරා කියල මන් ලගදි Elakiri එකට joint වුනේ මට උබලගෙන් අහන්න පුරස්න වගයක් තිබ්බ නිසා. ඒවට උබල එලකිරි වගේ උත්තර දුන්න.... :D:D ... සිරාවට මට Reps දෙන්න පුලුවන්නම් මන් reply and bump දාපු එවුන්ට reps ගෝනි ගනන් දෙන්නෙ.:rofl:
    මට හෙන පුරස්නයක් දාල කවුරැහරි හැදිච්ච පත ගොන් ගෑනියෙක් elakiri එකේ ඉන්න.

    මගේ Reputation බස්සල. :frown:

    මගේ comment එක.
    33lcqr5.jpg


    CP එකේ තිබ්බෙ මෙහෙමයි.
    14tlh02.jpg


    මොකද්ද මේ "ad" කියන්නෙ. ad =advertisement ද?
    මන් ඉස්සෙල්ල හිතුවෙ "පු*"(දැන් ඒකටත් rep බස්සයිද දන්නෙ නෑ) වචනෙ use කරපු නිසා ඒක උගේ එක promote කරන්න මන් හදපු advertisement එකක් කියල හිතුවද දන්නෙ නැහැ කියල. :rofl::rofl::rofl:


    හැබැය් seen එක කියන්නෙ මට හෙන trill reputation අඩු උනාට. දැන් කියහන් බලන්න මට මගේ account එක suspend කරගන්නෙ නැතුව ගන්න පුලුවන් වැඩ්ම reputations(අනිත් පැත්තෙන්) ගනන කීයද කියල?

    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගණන් ගන්නෙපා බොල.. රෙප් ගන්න බැරියෑ දාස් ගාණක් උඹ හොඳ ත්‍රේඩ් දැම්මොත්.. අනුන්ගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරකර බම්ප් කරකර හිටියා කියලා රෙප් ලැබෙන්නෙ නැහැ බං වැඩිය.. තමන්ගෙම නූලක් දාපන්..:yes:

    ඉදා මගෙන් රෙප් විසි හතරක්..:D
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඕවා ගණන් ගන්නෙපා බොල.. රෙප් ගන්න බැරියෑ දාස් ගාණක් උඹ හොඳ ත්‍රේඩ් දැම්මොත්.. අනුන්ගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරකර බම්ප් කරකර හිටියා කියලා රෙප් ලැබෙන්නෙ නැහැ බං වැඩිය.. තමන්ගෙම නූලක් දාපන්..:yes:

    ඉදා මගෙන් රෙප් විසි හතරක්..:D

    අනේ අය්යෙ rep දෙයියෙක් වෙන්න ඕන කරපු වැඩේට. අය්යට rep වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපි වගේ rep නැතුව අන්ත අසරන, කුජීත වෙලා ඉන්න කොල්ලෙක්ට REP 24 ක දුන්නට. . :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ අය්යෙ rep දෙයියෙක් වෙන්න ඕන කරපු වැඩේට. අය්යට rep වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපි වගේ rep නැතුව අන්ත අසරන, කුජීත වෙලා ඉන්න කොල්ලෙක්ට REP 24 ක දුන්නට. . :rofl:
    ඉතිං ත්‍රේඩ් එකක් දාපන්කො.. එතකොට තව රෙප් ලැබෙයි..
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    wena post ekak copy karala rep kapaaganne nathiwa, umbema post ekak dapan. ethakota rep labewi.

    danata meka thiyaganin. 3k+

    අනේ ලබ්බෝ thanks වෙන්න ඕන. :rofl:

    මගෙන් +11 ක් :D

    thanks mcn.... +11 ඇඩෙනව... :shocked:

    onna magenuth +5k :D

    ගින්දර mcn.. thanks :shocked:

    onna +5 k

    බොක්කෙන්ම thanks mcn :shocked:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    post_old.gif

    Wal MAMA
    user_online.gif

    Member
    reputation_pos.gif

    Posts: 34
    Join Date: Oct 2014



    6.gif
    Today, 06:23 PM

    අඩේ දාපන් පහක් :rofl::rofl::rofl: ...... සතුටින් ඉන්න ඔන negative reps ලැබනෙකාට. මටත් උදේ negative rep ඒකක් අවා. හෙන අාතල් ඔයි ඒ්කට මට. මගේ අසරනකම දාල thread ඒකක් දැම්ම.... මන් දැන් ගොඩ...

    මේ අහපන් වාහේ. උඹ නේද වෙන ත්‍රෙඩ් එකක මේක දාල තිබුනේ.
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    post_old.gif

    Wal MAMA
    user_online.gif

    Member
    reputation_pos.gif

    Posts: 34
    Join Date: Oct 2014



    6.gif
    Today, 06:23 PM

    අඩේ දාපන් පහක් :rofl::rofl::rofl: ...... සතුටින් ඉන්න ඔන negative reps ලැබනෙකාට. මටත් උදේ negative rep ඒකක් අවා. හෙන අාතල් ඔයි ඒ්කට මට. මගේ අසරනකම දාල thread ඒකක් දැම්ම.... මන් දැන් ගොඩ...

    මේ අහපන් වාහේ. උඹ නේද වෙන ත්‍රෙඩ් එකක මේක දාල තිබුනේ.


    ඔවු බන්...... මන් අරැගෙ හිත හරියන්නත් එක්ක දැම්මෙ..... කැත වැඩක් කලේ නැහැ මං උබලට :no::no::no:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔවු බන්...... මන් අරැගෙ හිත හරියන්නත් එක්ක දැම්මෙ..... කැත වැඩක් කලේ නැහැ මං උබලට :no::no::no:

    වෙබ් එකේ පොඩ්ඩක් හොයපන්. හොඳ වැදගත් වෙන දේවල් ටිකක් එකතු කරගෙන දාන්න. එතකොට මෙහෙම හිගමන් යදින්න ඕන නැහැනේ. රෙප් වලින් නාවයි. උත්සහ කරලා බලන්න. ඉස්සෙල්ලම බලන්න කට්ටිය දාන ත්‍රෙඩ් මොනවගේද කියලා. වැඩිපුර හම්බකරගන්න පුළුවන් ඒවා හොයල කට්ටිය එක්ක බෙදාගන්න. ජය වේවා!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    uba issella post 100 pass karapan.. ethakota rep power eka 1k wenawa. iita passe,
    hama rep 1000 tama 1k,
    join date eke indan hama auruddakatama 1k,
    hama post 25 000 tama 1k

    gaane rep power eka wadi wenawa! :)