CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්
ඔන්න මමත් නූලක් පටන් ගත්තා
මෙච්චර කල් උබලා දන්න දේ අහගත්තානෙ
මම දන්න දේත් කියලා දෙන්නයි හිතුවෙ
cctv camera system ගැන දැනගන්න ඔන දේවල් අහපල්ලා දන්න දේ කියලා දෙන්නම්
නොදන්න දේ හොයලා හරි දෙන්නම්
ඔන්න මමත් නූලක් පටන් ගත්තා
මෙච්චර කල් උබලා දන්න දේ අහගත්තානෙ
මම දන්න දේත් කියලා දෙන්නයි හිතුවෙ
cctv camera system ගැන දැනගන්න ඔන දේවල් අහපල්ලා දන්න දේ කියලා දෙන්නම්
නොදන්න දේ හොයලා හරි දෙන්නම්

anika thawa 800tvl provision ekaka raata sudu pata gathiyak thiyenawa view eke.dawalta hodata penawa ai ea?
eka nawaththanna password eka wenas karanna one.habai password eka amathaka unoth aai DVR eken mukut karaganna ba
sorry.com wenawa 
