ටැක්ස් කන්සල්ටේෂන් එක හරි තැනකින් ගනින්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම මගේ ටැක්ස් එක හදන්න එකවුන්ටන්ට් කෙනෙක්ට බාර දුන්නා. මූ මට හෙන ලොකු ගානක් එක්ක ටැක්ස් එක හැදුවා. මගේ හිත කිව්වෙම මූ වැරදි පාරක මාව එක්කන් යනවා කියලා.

    ඉතින් මමත් පොඩ්ඩක් ටැක්ස් කැල්කියුලේෂන් එක ගැන තනියම ඉගෙන ගත්තා. මූ වැරදි...කන්සල්ටේෂන් කිව්වාට උන් දන්නෙත් නැහැ.

    ලොවෙත් ඇන්දිලි තමයි තියෙන්නේ. ඉට පස්සේ මම තව තැනකින් කැල්කියුලේෂන් එක කලා.

    මම විශ්වාස කරන විදියට අපි ටැක්ස් ගෙවන්න ඕන රජයට. හැබැයි හරියට කැල්කියුලේෂන් එක කරලා

    තමන් දෙයක් දන්නැත්නම් අනිවා උපදෙස් ගන්න ඕන. හැබැයි . පොඩි ඕවර් විව් එකක් තමන් දැනගන්න ඕන

    තනිකරම මාව ඇන්දෙනවා ... අරූ කියන දේ ඇහුව නම් තඩි ගානක් ගෙවන්න වෙනවා.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93

    ඒක සිරා කතාව අපි වෙන කෙනෙක්ගෙන් වැඩ කරව ගන්නවා නං අපිටත් ඒක ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මගේ ටැක්ස් එක හදන්න එකවුන්ටන්ට් කෙනෙක්ට බාර දුන්නා. මූ මට හෙන ලොකු ගානක් එක්ක ටැක්ස් එක හැදුවා. මගේ හිත කිව්වෙම මූ වැරදි පාරක මාව එක්කන් යනවා කියලා.

    ඉතින් මමත් පොඩ්ඩක් ටැක්ස් කැල්කියුලේෂන් එක ගැන තනියම ඉගෙන ගත්තා. මූ වැරදි...කන්සල්ටේෂන් කිව්වාට උන් දන්නෙත් නැහැ.

    ලොවෙත් ඇන්දිලි තමයි තියෙන්නේ. ඉට පස්සේ මම තව තැනකින් කැල්කියුලේෂන් එක කලා.

    මම විශ්වාස කරන විදියට අපි ටැක්ස් ගෙවන්න ඕන රජයට. හැබැයි හරියට කැල්කියුලේෂන් එක කරලා

    තමන් දෙයක් දන්නැත්නම් අනිවා උපදෙස් ගන්න ඕන. හැබැයි . පොඩි ඕවර් විව් එකක් තමන් දැනගන්න ඕන

    තනිකරම මාව ඇන්දෙනවා ... අරූ කියන දේ ඇහුව නම් තඩි ගානක් ගෙවන්න වෙනවා.
    තව පොඩ්ඩක් පැහැදිලි කරපන් සීන් එක (ඉල්ලකම් නැතිව.)
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    ටැක්ස් එක ගෙවන්නෙ කොහොමද බන්? කොහේටද ගෙවන්න ඕනි
    P{aaduwe hitu gewanna ona ne..moko gewwa kiyala mokdda mun dena benefit eka,, patama nemei mun katath denne ne
    Beheth tikk, Education, Safe me mokuth denne ne..anika komath api direct tax gewanawa ganna hema baduwakinma...
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    hariyata kale kohenda bro?
    simplebooks

    තව පොඩ්ඩක් පැහැදිලි කරපන් සීන් එක (ඉල්ලකම් නැතිව.)
    හුගක් මිනිස්සු කොලිෆයිඩ් නැති උන් අල්ලලා උන්ට බාරදෙනවා ටැක්ස් එක කැල් කරන්න . උන් නෙමේනේ ගෙවන්නේ . ඒනිසා උන් උන්ට ඕන විදියට හදනවා..හදලා අපිට දෙනවා ගෙවන්න. මට උනේ එහෙම සිද්දියක්.

    මම ඉතින් මේ ගැන සාමාන්‍ය දැනුමක් අරන්. දන්න අයගෙන් අහලා. අවබෝදයක් ගත්තා. ඉස්සෙල්ලා එකවුන්ටන්ට් ට අයිඩියා එකක් නැහැ. මගේ සිනාරියෝ එක ගැන. හැබැයි දන්නවා වගේ කටින් රගනවා. උන් කියන හැමදේම මම පිලිගත්තේ නැහැ. හොයලා බැලුවා. බැලින්නම් උගේ කැල්කියුලේෂන් එක තනිකර වැරදි.

    මම අරයකාට ගෙවලා තිබ්බේ ගාන. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. වෙච්ච පාඩුව මම දරාගත්තා.

    දැන් මම වෙන කම්පැනි එකකට දුන්නා ටැක්ස් එක ආපහු කැල් කරන්න. එයාලා ලස්සනට කලා. පොඩි ගානයි ගෙවන්න ආවේ. ආණ්ඩුවට . උන්ගේ ෆී එක වැඩියි. ඒත් මාව බේරුනා. පර්සනල් ටැක්ස් එක ඕන නම් තමන්ටම කැල් කරගන්න පුලුවන් එත් තක්කෙටම කරන්න ඔන. නැත්නම් ලෝක නඩුවක්
    ------ Post added on Sep 30, 2025 at 12:48 PM
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    ගෙවන රෙද්දක් ඉක්මනට ගෙවපන් මගේ අස්වැසුම තාම ආවේ නෑ. playstation store එකේ සේල් එක ඉවර වෙන්න කලින් සල්ලි වැටුනෙ නැත්තන් dead island 2 ගන්න බැරි වෙනව
     
    • Like
    Reactions: corp

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    P{aaduwe hitu gewanna ona ne..moko gewwa kiyala mokdda mun dena benefit eka,, patama nemei mun katath denne ne
    Beheth tikk, Education, Safe me mokuth denne ne..anika komath api direct tax gewanawa ganna hema baduwakinma...
    අහුවෙලා හතර වරිගෙටම ටැක්ස් ගහගන්න කලින් කීයක් හරි ගෙවල පාඩුවේ ඉන්න එක මට සැපයි.

    ගෙවපු එකෙක් කියපන්. උබල කොහොමද පේමන්ට් එක කලේ කියල
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    simplebooks

    හුගක් මිනිස්සු කොලිෆයිඩ් නැති උන් අල්ලලා උන්ට බාරදෙනවා ටැක්ස් එක කැල් කරන්න . උන් නෙමේනේ ගෙවන්නේ . ඒනිසා උන් උන්ට ඕන විදියට හදනවා..හදලා අපිට දෙනවා ගෙවන්න. මට උනේ එහෙම සිද්දියක්.

    මම ඉතින් මේ ගැන සාමාන්‍ය දැනුමක් අරන්. දන්න අයගෙන් අහලා. අවබෝදයක් ගත්තා. ඉස්සෙල්ලා එකවුන්ටන්ට් ට අයිඩියා එකක් නැහැ. මගේ සිනාරියෝ එක ගැන. හැබැයි දන්නවා වගේ කටින් රගනවා. උන් කියන හැමදේම මම පිලිගත්තේ නැහැ. හොයලා බැලුවා. බැලින්නම් උගේ කැල්කියුලේෂන් එක තනිකර වැරදි.

    මම අරයකාට ගෙවලා තිබ්බේ ගාන. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. වෙච්ච පාඩුව මම දරාගත්තා.

    දැන් මම වෙන කම්පැනි එකකට දුන්නා ටැක්ස් එක ආපහු කැල් කරන්න. එයාලා ලස්සනට කලා. පොඩි ගානයි ගෙවන්න ආවේ. ආණ්ඩුවට . උන්ගේ ෆී එක වැඩියි. ඒත් මාව බේරුනා. පර්සනල් ටැක්ස් එක ඕන නම් තමන්ටම කැල් කරගන්න පුලුවන් එත් තක්කෙටම කරන්න ඔන. නැත්නම් ලෝක නඩුවක්
    ------ Post added on Sep 30, 2025 at 12:48 PM
    තාමත් පැහැදිලි නෑ කොහොමද වෙනස් උනේ කියලා.
    වෙන්න පුළුවන් දේවල්. පලවෙනි කෙනා කියනවා මේවට ගෙවන්න ඕනා කියලා. උදා පිටරටින් ආපු සල්ලි වලට නමුත් 2024-25 ට ගෙවන්න ඕනා නෑ. එහෙම නම් පලවෙනි කෙනා වැරදයි

    දෙවැනි කෙනා කියනවා මේවා අතහැරලා ගෙවන්න කියලා. නමුත් පලවෙනි කෙනා කියනවා ඒවාට ගෙවන්න ඕනා කියලා. දෙවැනි කෙනා කියන්නේ අතහැරලා ගෙව්වට ඕවා හොයන්නේ නෑ . ඒ නිසා නොගෙවා හිටියත් අවුලක් නෑ කියලා.
    දෙවැනි කෙස් එකේ ඕක අහු උනේ නැත්තන් ටැක්ස් එකවුන්ටන් සහ ක්ලයන්ට් දෙන්නාම සතුටින්.
    දෙවැනි කේස් එකේ ඕක අහු උනොත් එදාට ටැක්ස් එකවුන්ටන් කියනවා මම කිව්වේ ඔයාට අඩු කරගන්න ක්‍රමයක් ඔයා අඩුවෙන් ගෙවන්න ඕනා කිව්වා නිසා මිසක් හරි ක්‍රමේ නෙමේ. රිසක් එක ඔයා අරන් තමා අඩුවෙන් ගෙව්වේ. ඊළගට කියනවා මම ගිහින් කතා කරලා අඩු කරලා දෙන්නම් ඔයා මට මෙච්චරක් දෙන්න මම ගෙවන එක අඩු කරලා දෙන්නම් කියලා...

    දෙවැනි එක නම් ඕනා නෑ නේ. අනවශ්‍ය කරදරයක්.

    තුන්වෙනි කෙනා කියයි. මේක මෙහෙමයි අරහෙමයි. ඔයා මෙහෙම කරන්න ඊලග අවුරුද්ද්දේ ගෙවන ගාන අඩු කරගමු කියල. අන්න නියම පොරවල්. එක තමා වෙන්න ඕනා. නමුත් එක වෙන්නේ නෑ බොහොමයක් අතින්

    දෙවැනි ටයිප් කට්ටිය බොහොමයි.

    ගෙවපු එකෙක් කියපන්. උබල කොහොමද පේමන්ට් එක කලේ කියල

    බොහොමයක් බැංකු වල ඔන්ලයින් සයිට් වලින් පුළුවන්.
    එක ලේසියි.
    gov pay කෑල්ල හරහා ගෙව්වොත් එවෙලේ update වෙනවා. බැංකුවේ transfer හරහා ගෙව්වොත් update එක පරක්කු වෙන්න පුළුවන්.
    ------ Post added on Sep 30, 2025 at 1:36 PM
     
    • Like
    Reactions: TheShadow

    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28

    keeyak vithara giyada bro simplebooks lagen karaganna ?
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    අහුවෙලා හතර වරිගෙටම ටැක්ස් ගහගන්න කලින් කීයක් හරි ගෙවල පාඩුවේ ඉන්න එක මට සැපයි.

    ගෙවපු එකෙක් කියපන්. උබල කොහොමද පේමන්ට් එක කලේ කියල
    Employment income එක සහ බැංකු පොලි අදායම විතරක් නම් තමන්ට ලේසියෙන්, Tax return එක file කරන form එකෙන් ගෙවන්න තියෙන ගාන බලා ගන්න පුළුවන්. finance year එක ඉවර උන ගමන් හරි, සැප්තැම්බර් 30 ට කලින් හරි, බැංකු වලින් details අරගෙන, company එකෙන් AIT certificate එක අරගෙන. (ගොඩක් වෙලාවට company එකේ AIT details automatically එනවා), තමන් ගේ income details add කරලා tax exception amount එක (2024/2025 ට 12,00000) දැම්මම, තමන් ගෙවන්න ඕනේ tax එක හරියටම පෙන්වනවා. ඊට පස්සේ තැපෑලෙන් ආපු payslip එකේ document identification number (DIN ) එකට, online ගෙවන්න පුළුවන්.
    මේ විස්තර ඔක්කොම IRD youtube chanel එකේ තියෙනවා. තව 3rd party youtube videos තියෙනවා. ඒවා බලල තමන්ටම tax file කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Matsola

    true
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    තාමත් පැහැදිලි නෑ කොහොමද වෙනස් උනේ කියලා.
    වෙන්න පුළුවන් දේවල්. පලවෙනි කෙනා කියනවා මේවට ගෙවන්න ඕනා කියලා. උදා පිටරටින් ආපු සල්ලි වලට නමුත් 2024-25 ට ගෙවන්න ඕනා නෑ. එහෙම නම් පලවෙනි කෙනා වැරදයි

    දෙවැනි කෙනා කියනවා මේවා අතහැරලා ගෙවන්න කියලා. නමුත් පලවෙනි කෙනා කියනවා ඒවාට ගෙවන්න ඕනා කියලා. දෙවැනි කෙනා කියන්නේ අතහැරලා ගෙව්වට ඕවා හොයන්නේ නෑ . ඒ නිසා නොගෙවා හිටියත් අවුලක් නෑ කියලා.
    දෙවැනි කෙස් එකේ ඕක අහු උනේ නැත්තන් ටැක්ස් එකවුන්ටන් සහ ක්ලයන්ට් දෙන්නාම සතුටින්.
    දෙවැනි කේස් එකේ ඕක අහු උනොත් එදාට ටැක්ස් එකවුන්ටන් කියනවා මම කිව්වේ ඔයාට අඩු කරගන්න ක්‍රමයක් ඔයා අඩුවෙන් ගෙවන්න ඕනා කිව්වා නිසා මිසක් හරි ක්‍රමේ නෙමේ. රිසක් එක ඔයා අරන් තමා අඩුවෙන් ගෙව්වේ. ඊළගට කියනවා මම ගිහින් කතා කරලා අඩු කරලා දෙන්නම් ඔයා මට මෙච්චරක් දෙන්න මම ගෙවන එක අඩු කරලා දෙන්නම් කියලා...

    දෙවැනි එක නම් ඕනා නෑ නේ. අනවශ්‍ය කරදරයක්.

    තුන්වෙනි කෙනා කියයි. මේක මෙහෙමයි අරහෙමයි. ඔයා මෙහෙම කරන්න ඊලග අවුරුද්ද්දේ ගෙවන ගාන අඩු කරගමු කියල. අන්න නියම පොරවල්. එක තමා වෙන්න ඕනා. නමුත් එක වෙන්නේ නෑ බොහොමයක් අතින්

    දෙවැනි ටයිප් කට්ටිය බොහොමයි.

    බොහොමයක් බැංකු වල ඔන්ලයින් සයිට් වලින් පුළුවන්.
    එක ලේසියි.
    gov pay කෑල්ල හරහා ගෙව්වොත් එවෙලේ update වෙනවා. බැංකුවේ transfer හරහා ගෙව්වොත් update එක පරක්කු වෙන්න පුළුවන්.
    ------ Post added on Sep 30, 2025 at 1:36 PM

    මචන් “පිටරටින් එන සල්ලි” කිව්වම එක දෙයක් නෙවෙයි. ගොඩක් විදි තියෙනවා. ඒවට ටැක්ස් වෙනස්. එක උදාහරණයක් කියන්නං.

    උබ පිටරට ඉඳන් පිටරට ජොබ් එකක් කරලා ලංකිවට සල්ලි එවනව නං ඒක ටැක්ස් වෙන්නෙ නෑ normally. Normally කිව්වෙ ඒක උනත් tax වෙන්න පුලුවන් ඒ සල්ලි FD වගේ දාලා පොලියක් ආවොත්.

    වෙන්න පුලුවන් කිව්වෙ ඒකත් එක්ක ලංකාවෙ ඇතුලෙ හොයන ගෙන අවුරුද්දට ලක්ෂ 18ට වැඩි උනෙිත් විතරයි ටැක්ස් වෙන්නෙ.

    ඔන්න ඔය වගේ. පේනවනේ කොච්චර වෙනස් වෙන්න පුලුවන්ද කියලා.