එන්න! බුද්ධි මට්ටම බලාගන්න{Get IQ Certificate Free}

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    බුද්ධි මට්ටම බලාගන්න එන්න {Get IQ Certificate Free}

    .
    බුද්ධි මට්ටම බලාගන්න එන්න {Get IQ Certificate Free}
    .
    .
    .
    .
    .
    .
    .

    මචන්ලා,සමහරු නම් අහලත් ඇති IQ හෙවත් බුද්ධිඵලය ගැන..මේක මිනිසාගේ Intelligence මණින පරීක්ෂණයක්:D

    *මේකේ සාමාන්යෙන් මධ්‍යන්‍ය ලකුණු 100ක් වෙනවා.

    *ලෝකේ වාර්තාගත ඉහලම IQ එක විදිහට සැලකෙන්නේ ලකුණු 230ක් පමණ ලබාගත් Terence Tao නමැති ගණිතඥයා විසින්.:oo:
    *සාමාන්‍යයෙන් ලොව ජනගහනයෙන් 95%ක්ම වැටෙන්නේ IQ Sore-70-130 අතර පරතරයට :)
    *සමහර රටවල මෙම IQ අගය 70 ta පමණ අඩු අයට මරණිය දණ්ඩනය ලබා දෙන්නේ නෑ .:rofl:
    *කට්ටිය සමහරු නම් බලනවත් ඇති මේ දවස් වල යනවා TV Series එකකුත්
    Scorpion (TV series) IQ 197k තියෙන Dial එකක් ගැන.මම නම් Pilot Eposide එක විතරයි බැලුවේ:confused::confused::confused::confused:

    ඉතින් වැඩිය කතා ඕන නැ.ඔයගොල්ලොන්ට ONLINE පහල තියන SITE එකට ගිහින් MCQ ටිකට උත්තර දීල ඉවර උනාම නමයි,විස්තරයි දුන්නම Certificate එකක් email එකට එවයි.IQ test ගොඩක් වර්ග net එකේ තියනවා,නමුත් මේ TEST එක කරන්න භාෂා හැකියා,ගණිත හැකියා ඕනා නැත....

    Note-ටෙස්ට් එක පටන් ගන්න කලින් මේ විදිහට free කියල වැටිලා තියෙනවද බලන්න.මොකද සමහර රටවල් වල අයගෙන් මේගොල්ලෝ ෆී එකක් ගන්නවා.
    2_zpsd4c3e659.png



    *ඒවගේම කියන්න ඕන මේ Score එක ඔයගොල්ලොන්ගේ Health,Age,Stress වගේ සාදක නිසා වෙනස් වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකින්.wikepedia eke නම් තියන්නේ 15 IQ points greater or less කියලා ..මොනා උනත් කරලම බලන්නකෝ ,ඔයගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා

    ටෙස්ට් එක ඉවර උනාම register කියන එක CLik කරලා name,age,email එක දෙන්න.එතකොට certificate eka එයි.
    C_zps6794a59d.png


    *******************************************************************
    iq-bell-curve.gif
    Cae_zpsc9b575a9.png


    **************************************************************************************
    :P:Pසයිට් එකට මෙතනින් යන්න --http://www.iq-test.cc/ :P:P:P

    **********************************************************

    කරපු කට්ටිය කියමු බලන්න අකමැත්තක් නැත්නම් තමන්ගේ කොහොමද කියල :love::love::love::love:
     
    Last edited: