බැහැ බන්.. සෘති වගේද.. කාජල්..
ඒක නිකන් කැමරා කොපියක් වගේ නේද බන්..
යකෝ ඉන්දියාවේ ඔච්චර නිලියො ඉන්නේ.....මගෙ උන්වම ඉල්ලන්නේ...
උබට ඕනෙ නම් මෙයාව දෙන්නද?
![]()
මෙයා ගැන මගේ පොඩි මෙව්වා එකක් තියෙනවා..ඒත් උබ ඉල්ලන නිසා දෙන්නම්..



ඇයි සමන්තා..
sruthi ටෝක් කරන්න ගිහින් දනුශ්ගෙන් කන්න වෙයි..


.....මගෙ උන්වම ඉල්ලන්නේ...



..මූ කියනවනෙ ලගදි තිබ්බ ලව් එකට කෙල උනා කියලා
.උන් දෙන්නා ආතල් එකේ එලිපිට කෝලියටයි රන්බීර්ටයි ලව්නේ.
I've seen this movie. I just can't put my finger on it 




