◄◄ IDM Official Thread (IDM ගැන හැමදේම)►►

◄◄ IDM Official Thread (IDM ගැන හැමදේම)►►

opzsaq.jpg


ඔන්න ඉතින් වැඩක් පටන් ගන්න යන්නේ. IDM කිව්වම හැමෝම දන්නවනේ. අපි ගොඩක් අය මේ Internet download Manager එක පාවිච්චි කරනවා. :yes::yes:

තාමත් ඒ ගැන දන්නේ නැති කෙනෙක්ට දැනගන්න කෙටියෙක් කියන්නම් IDM ගැන. මේක Download Manager එකක්.;) අපේ බෂාවෙන් කියනවා නම් Youtube වගේ video බාන්න,resumable support, Download speed accelaration ඔන්න ඔය feature 3 නිසා තමයි ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ. :rolleyes:
මෙතනට ගියා නම් වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.

http://www.internetdownloadmanager.com/

මේ Thread එකේ ප්‍රදාන අරමුණ අලුතින් එන IDM update වලට පුළුවන් තරම් ඉක්මනට Crack එක දෙන්න. :yes::yes: ඉතින් මේ වැඩේ කරන්න හිතුනේ කලින් IDM crack එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා මන්. එකෙන් ආපු ප්‍රතිචාර බලලා.:D:D

ඔයාලටත් අලුත් දෙයක් හම්බවුනොත් IDM ගැන මෙතන දාන්න. IDM අව්ල් ,crack වැඩ නැති කතන්දර,Tricks,Tips ඔයවගේ ඕනි දෙයක් මෙතන කතා කරමු,අවුල් තියෙන අයට උදව් කරමු.;)

එහෙනම් IDM අලුත්ම එක version 6.21 Build 14 (Released: Oct 15, 2014) එකට crack එක දීලම මන් වැඩේ පටන් ගන්නම්.:yes:

මුලින්ම දැන් තියෙන IDM එක Uninstall කරගන්න ඕනි. මෙතැනදී Traces මකන uninstaller එකක් පාවිච්චි කරා නම් ලස්සනට crack වෙනවා කිසි අව්ලක් නැතුව.:rolleyes:
iorbit Uninstaller,Revo uninstaller ඔය වගේ uninstaller එකකින් වැඩේ කරා නම් කිසි අව්ලක් නැහැ. එක පාරක් mashin එක restart කරන්න. :dull:

දැන් හරිනේ මුලින්ම IDM 6.21 setup එකයි crack එකයි දෙකම තියෙන මේක බා ගන්න.:D

setup including crack

(15.3 mb )


Just FYI. ක්‍රැක් එක 100% වයිරස් නැහැ.:no: අපේ ඔය කැත වැඩ නැහැ.
මෙන්න virustotal report එක.:dull:

report

දැන් මේ වගේ ඒවි download කරගත්ත එක run කරාම.;)

r8hukw.jpg


මුලින්ම IDM Install කරන්න. සාමාන්‍ය විදියට install කරන්න තියෙන්නේ.:yes:


හරි install කරාද දැන් මතක ඇතුව IDM exit කරන්න . Taskbar එකෙනුත් අයින් කරන්න. නැත්නම් crack එක හරියට වැඩ නැහැ. :rolleyes:

2i0zsaq.jpg


දැන් crack කරන්න පුළුවන් . crack කියන button එක click කරන්න.
හරියට වැඩේ වුනා නම් මෙහෙම ඒවි.:dull:


2qn1lpz.jpg


දැන් registry key එකක් merge කරන්න අහනවා. yes කරන්න.:D


13z8u1j.jpg


හරියට key එක merge වුනොත් මෙහෙම ඒවි. OK කරන්න.:dull:

2mmv9kj.jpg


වැඩේ හරියට ආවොත් මෙහෙම ඒවි. IDM menu එකේ Help --> About ගියාම බලාගන්න පුළුවන්.:D

2pyrx9k.jpg


එහෙනම් වැඩේ ගොඩ. අපි ගියා. :rolleyes:
මේකට හම්බවෙන ප්‍රතිචාර අනුව මේක දිගටම කරන යනවද කියලා තීරණය කරනවා. :oo:
අනිත් කට්ටියත් සෙට් වෙමු මෙතනට. ජයවේවා.:D


 
FF beta/alpha use karana ayata IDM update eka ganna puluwan methanin:
http://getidmcc.com
Ela ela. oya thiyenne.. :D

onna magen umma ekak +



patta......... :)


ah ela ela..keep it up..:D




Elaaaaaaaaaaazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz



thank you machan

Thanks ,,,macho

ela..tnx ;)

mama salli dila gaththa. end of story
patta. They really deserve it.. good work..
11.gif