oya kiribathgoda wattala bus eka nawathaneth hadala handiyen tama ban..
arpico eka gawa..
ubata seat ekakma edagena yanna puluwan ne ban, 30m yanne.

අපරාදෙ පාන් කෑල්ලක් කන්න තිබ්බාYou must spread some Reputation around before giving it to anju.r again.![]()


oya kiribathgoda wattala bus eka nawathaneth hadala handiyen tama ban..
arpico eka gawa..
ubata seat ekakma edagena yanna puluwan ne ban, 30m yanne.


කිරිබත්ගොඩින් බැහැලා වත්තල බස් එකක් ගන්න කියපන්,ඒක කෙලින්ම හැදල හන්දියට වැටෙන්නෙ...අලුත් හුණුපිටිය පාරෙ නෙමෙයි ඊට මෙහා පාරෙ යන්නෙ බස්.


, lassanata seat ekakma edagena yanna puluwan..
.uge kamathak..




මචංලා, පෑලියගොඩ බහින්න කියන්නෙ ගඟ උඩින් පාලමපහු කරල හොල්ට් එකෙන් නෙද? එතනින් බැහලා පයින් යන්න ඔනෙ කොච්චර දුරක්ද?![]()
අපරාදෙ පාන් කෑල්ලක් කන්න තිබ්බා![]()


කිරිබත්ගොඩින් බැහැලා වත්තල බස් එකක් ගන්න කියපන්,ඒක කෙලින්ම හැදල හන්දියට වැටෙන්නෙ...අලුත් හුණුපිටිය පාරෙ නෙමෙයි ඊට මෙහා පාරෙ යන්නෙ බස්.

muta mn dan atti wenna kiuwwa ban, kuwwata ahanne nahene, muta aluth palama gawatama yanna onnalune.., lassanata seat ekakma edagena yanna puluwan..
.uge kamathak..
oya bus eka yanne new hunupitiya road eka nemai old hunupitiya road ekka,![]()

ශුවර් එකට කැන්ඩි ශොප් එකට එන්නද
අපේ මේ එහා හෝල්ට් එකට එන්න හරි ලේසි නුවරින් බස් එකේ ඇවිල්ලා සේදවත්ත පාලම උඩින් බැහැල පාර පැනලා එතනින් ගන්න කොටුව-ගුවන් තොටුපොල නැත්නම් කොටුව-රද්දොළුගම නැත්නම් කොටුව-ඒකල බස් එක ගන්න ඊට පස්සෙ රුපියල් 15ක් වගේ ගන්නේ හැඳල හංදියට ගන්න ටිකට් එක ඊට පස්සේ අල්විස් ටවුන් එක පාස් කරාම ෆැෂන් බග් හේමාස් හොස්පිටල් එකත් පාස් කරලා තව ෂෙඩ් එකක් හම්බෙනවා ඊට පස්සේ එන හෝල්ට් එකෙන් බහින්න නානායක්කාර සෙරෙප්පු සාප්පුව ඉස්සරහින්
ඔන්න ඕක තමයි හැඳල හන්දිය කියන්නේ මචෝ
කිරිබත්ගොඩින් බැහැල එන්නත් පුළුවන් ඒ උනාට උඹ කැන්ඩි ඉඳලා එන නිසා සේදවත්ත පාලම උඩින් බැහැලා පාර ක්රොස් කරලා එන එක වෙරි ඉසි

ගඟ පාස් කරලා හෝල්ට් එකේ තමයි එතනින් බැහැල පාර ක්රොස් කරන්න කහ ඉරෙන්
ඊට පස්සෙ වත්තල හැඳල බස් ගන්න පුළුවන් මචෝ

thanxbump



aaye tryak dannam balanna. umbata pan kallak wath ganna
thanx
එළ එළ මචොලා... ෆ්රෙන්ඩා හැඳල හංදියට ගිහිල්ලා ඔබලාගෙ උපදෙස් අනූව. ස්තුතියි සැමටම.![]()

