හැඳල වෙත යාමට උදව්වක්

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
oya kiribathgoda wattala bus eka nawathaneth hadala handiyen tama ban..
arpico eka gawa..
ubata seat ekakma edagena yanna puluwan ne ban, 30m yanne.
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිරිබත්ගොඩින් බැහැලා වත්තල බස් එකක් ගන්න කියපන්,ඒක කෙලින්ම හැදල හන්දියට වැටෙන්නෙ...අලුත් හුණුපිටිය පාරෙ නෙමෙයි ඊට මෙහා පාරෙ යන්නෙ බස්.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කිරිබත්ගොඩින් බැහැලා වත්තල බස් එකක් ගන්න කියපන්,ඒක කෙලින්ම හැදල හන්දියට වැටෙන්නෙ...අලුත් හුණුපිටිය පාරෙ නෙමෙයි ඊට මෙහා පාරෙ යන්නෙ බස්.

    muta mn dan atti wenna kiuwwa ban, kuwwata ahanne nahene, muta aluth palama gawatama yanna onnalune..:rofl::P:P, lassanata seat ekakma edagena yanna puluwan..:rolleyes: .uge kamathak..:oo:
    oya bus eka yanne new hunupitiya road eka nemai old hunupitiya road ekka,:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ශුවර් එකට කැන්ඩි ශොප් එකට එන්නද
    අපේ මේ එහා හෝල්ට් එකට එන්න හරි ලේසි නුවරින් බස් එකේ ඇවිල්ලා සේදවත්ත පාලම උඩින් බැහැල පාර පැනලා එතනින් ගන්න කොටුව-ගුවන් තොටුපොල නැත්නම් කොටුව-රද්දොළුගම නැත්නම් කොටුව-ඒකල බස් එක ගන්න ඊට පස්සෙ රුපියල් 15ක් වගේ ගන්නේ හැඳල හංදියට ගන්න ටිකට් එක ඊට පස්සේ අල්විස් ටවුන් එක පාස් කරාම ෆැෂන් බග් හේමාස් හොස්පිටල් එකත් පාස් කරලා තව ෂෙඩ් එකක් හම්බෙනවා ඊට පස්සේ එන හෝල්ට් එකෙන් බහින්න නානායක්කාර සෙරෙප්පු සාප්පුව ඉස්සරහින්

    ඔන්න ඕක තමයි හැඳල හන්දිය කියන්නේ මචෝ ;)

    කිරිබත්ගොඩින් බැහැල එන්නත් පුළුවන් ඒ උනාට උඹ කැන්ඩි ඉඳලා එන නිසා සේදවත්ත පාලම උඩින් බැහැලා පාර ක්‍රොස් කරලා එන එක වෙරි ඉසි;)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචංලා, පෑලියගොඩ බහින්න කියන්නෙ ගඟ උඩින් පාලමපහු කරල හොල්ට් එකෙන් නෙද? එතනින් බැහලා පයින් යන්න ඔනෙ කොච්චර දුරක්ද? :confused:
    ගඟ පාස් කරලා හෝල්ට් එකේ තමයි එතනින් බැහැල පාර ක්‍රොස් කරන්න කහ ඉරෙන්
    ඊට පස්සෙ වත්තල හැඳල බස් ගන්න පුළුවන් මචෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදෙ පාන් කෑල්ලක් කන්න තිබ්බා :rofl:;)
    :rofl:
    aaye tryak dannam balanna. umbata pan kallak wath ganna :D
    කිරිබත්ගොඩින් බැහැලා වත්තල බස් එකක් ගන්න කියපන්,ඒක කෙලින්ම හැදල හන්දියට වැටෙන්නෙ...අලුත් හුණුපිටිය පාරෙ නෙමෙයි ඊට මෙහා පාරෙ යන්නෙ බස්.
    :yes:

    muta mn dan atti wenna kiuwwa ban, kuwwata ahanne nahene, muta aluth palama gawatama yanna onnalune..:rofl::P:P, lassanata seat ekakma edagena yanna puluwan..:rolleyes: .uge kamathak..:oo:
    oya bus eka yanne new hunupitiya road eka nemai old hunupitiya road ekka,:yes::yes:
    :yes:

    ශුවර් එකට කැන්ඩි ශොප් එකට එන්නද
    අපේ මේ එහා හෝල්ට් එකට එන්න හරි ලේසි නුවරින් බස් එකේ ඇවිල්ලා සේදවත්ත පාලම උඩින් බැහැල පාර පැනලා එතනින් ගන්න කොටුව-ගුවන් තොටුපොල නැත්නම් කොටුව-රද්දොළුගම නැත්නම් කොටුව-ඒකල බස් එක ගන්න ඊට පස්සෙ රුපියල් 15ක් වගේ ගන්නේ හැඳල හංදියට ගන්න ටිකට් එක ඊට පස්සේ අල්විස් ටවුන් එක පාස් කරාම ෆැෂන් බග් හේමාස් හොස්පිටල් එකත් පාස් කරලා තව ෂෙඩ් එකක් හම්බෙනවා ඊට පස්සේ එන හෝල්ට් එකෙන් බහින්න නානායක්කාර සෙරෙප්පු සාප්පුව ඉස්සරහින්

    ඔන්න ඕක තමයි හැඳල හන්දිය කියන්නේ මචෝ ;)

    කිරිබත්ගොඩින් බැහැල එන්නත් පුළුවන් ඒ උනාට උඹ කැන්ඩි ඉඳලා එන නිසා සේදවත්ත පාලම උඩින් බැහැලා පාර ක්‍රොස් කරලා එන එක වෙරි ඉසි;)

    :yes:
    ගඟ පාස් කරලා හෝල්ට් එකේ තමයි එතනින් බැහැල පාර ක්‍රොස් කරන්න කහ ඉරෙන්
    ඊට පස්සෙ වත්තල හැඳල බස් ගන්න පුළුවන් මචෝ

    :yes:

    thanx

    එළ එළ මචොලා... ෆ්‍රෙන්ඩා හැඳල හංදියට ගිහිල්ලා ඔබලාගෙ උපදෙස් අනූව. ස්තුතියි සැමටම.:love::yes::yes: