.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෝනියා නැහැ නේද
    කොලියා කැප්ටන් කරලා හොඳ රිසල්ට් නම් ආවේ නෑ උන්ට ඉස්සර නම් :yes:
    කෝලිය කැප්ටන් කරපු ගොඩක් මැච් උන් නාගත්තා :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝලිය කැප්ටන් කරපු ගොඩක් මැච් උන් නාගත්තා :yes::yes:
    ඒක තමයි අපේ ඔපචුනිටි එක මචන් ඌට දෙක තුනක් වදිනකොට
    නානවා ලොල් ඌ කැප්ටන් කරපු මැච් එකක් බලපන් උගේ හැසිරීම දැක්කම බලාගන
    පුළුවන්
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "Great to see young Lahiru Gamage makes his debut in place of Nuwan Kulasekara who is considered as the senior most bowler in this SL squad, but failed to pick up a single wicket in his last 7 ODIs."
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තමයි අපේ ඔපචුනිටි එක මචන් ඌට දෙක තුනක් වදිනකොට
    නානවා ලොල් ඌ කැප්ටන් කරපු මැච් එකක් බලපන් උගේ හැසිරීම දැක්කම බලාගන
    පුළුවන්
    ඔව් පොරට කැප්ටන්සිය තාම හරියට බෑ... පොඩ්ඩ ඇත්නම් පැනික් වෙනව :rofl::rofl: