පොල් වෝකර් ඕකේ අන්තිමට හිටියේ අර Funeral එකේ Shoot එකට විතරයි.එතන ඉඳන් පෝල් වෝකර් විසින් පණ පෙවුඅ බ්‍රයන් ඕ`කෝනර් කියන චරිතයට පෝල් ගේ මල්ලි තමා පණ දෙන්නේ කියලා තමා කියන්නේ.... ඈතට ඔය දෙන්න ගොඩක් දුරට එක වගේ.. සෑහෙන සිනෙමා ට්‍රික්ස් ගානක් Apply කරල තමා ඔය ෆිල්ම් එක අපිට එන්නේ.මේ ෆිල්ම් එක සෑහෙන බොක්ස් ඔෆීස් රෙකෝඩ් එකක් තියයි මොකද නැති උන නළුවෙකුට නැවත පණ දෙන චිත්‍රපටයක්..කොහොමද ඉස්සරහටත් මේ වගේ ෆිල්ම්ස් එන්න ගත්තොත් සැබෑ ජීවිතයෙන් සමු ගත්ත අය සිනමා නිර්මාණ වලින් කරළියට එනකොට..අවුලක් වෙන එකක් නම් නෑ හොඳම නළුවා හෝ නිළිය උනොත් සම්මානේ ගන්න එක තමා අවුල් වෙන්නේ..සීරීස් එක ඔතනින් ඉවරයි නේද...



![]()
![]()
![]()
Muth patta athi..Balamuko awama![]()
iwasahanRelease Date:
3 April 2015
Supiriyatama athi....
Jason Stathem buwath innawa kiyanne sanda guti dena scenes atthe....![]()
මාලිංගයා,,,,,
නියමයි මචෝ .......
+17
Na ban..uu magak shoot kara kara iddi thama marune![]()
උගේ මල්ලි තමයි වැඩේ ඊළඟට කරන්නේ
මේකෙන් කතාව ඉවරද දන්නෙ නැහැ
කෝ ඉතින් ආවද නෑ නේ මම හිතුවා උන් කැරකිලා ඉන්දියාවේත් ශූට් කරයි කියලාivarai kiyala tamai hebei kiyannenam, tawa avoth hodai, ara deepika padukontath me movie ekata neda enna kiyala tibbe,
කෝ ඉතින් ආවද නෑ නේ මම හිතුවා උන් කැරකිලා ඉන්දියාවේත් ශූට් කරයි කියලා
