Fast And Furious 7′ Trailer Released

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Paul ge malli thamai act karanne Cody Walker

    87425.jpg


    paul-walker-s-brothers-confirmed-to-stand-in-for-late-actor-in-fast-and-furious-7.jpg
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පොල් වෝකර් ඕකේ අන්තිමට හිටියේ අර Funeral එකේ Shoot එකට විතරයි.එතන ඉඳන් පෝල් වෝකර් විසින් පණ පෙවුඅ බ්‍රයන් ඕ`කෝනර් කියන චරිතයට පෝල් ගේ මල්ලි තමා පණ දෙන්නේ කියලා තමා කියන්නේ.... ඈතට ඔය දෙන්න ගොඩක් දුරට එක වගේ.. සෑහෙන සිනෙමා ට්‍රික්ස් ගානක් Apply කරල තමා ඔය ‍ෆිල්ම් එක අපිට එන්නේ.මේ ‍ෆිල්ම් එක සෑහෙන බොක්ස් ඔෆීස් රෙකෝඩ් එකක් තියයි මොකද නැති උන නළුවෙකුට නැවත පණ දෙන චිත්‍රපටයක්..කොහොමද ඉස්සරහටත් මේ වගේ ‍ෆිල්ම්ස් එන්න ගත්තොත් සැබෑ ජීවිතයෙන් සමු ගත්ත අය සිනමා නිර්මාණ වලින් කරළියට එනකොට..අවුලක් වෙන එකක් නම් නෑ හොඳම නළුවා හෝ නිළිය උනොත් සම්මානේ ගන්න එක තමා අවුල් වෙන්නේ..සීරීස් එක ඔතනින් ඉවරයි නේද...

    :yes::yes:
    11.gif

    paul-walker-s-brothers-confirmed-to-stand-in-for-late-actor-in-fast-and-furious-7.jpg


    Muth patta athi..Balamuko awama:yes::D
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Supiriyatama athi.... :yes:
    Jason Stathem buwath innawa kiyanne sanda guti dena scenes atthe.... :D
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    :yes::yes:
    11.gif

    paul-walker-s-brothers-confirmed-to-stand-in-for-late-actor-in-fast-and-furious-7.jpg


    Muth patta athi..Balamuko awama:yes::D

    trailer eke porage face godak lagin tiyena then vala tamai Paul vage penne, godak ethin iddi Paul nemei kiyala penava ,

    Release Date:
    3 April 2015
    iwasahan
    Supiriyatama athi.... :yes:
    Jason Stathem buwath innawa kiyanne sanda guti dena scenes atthe.... :D

    sadha guti
    :love::love::love::love:
    මාලිංගයා,,,,,
    නියමයි මචෝ .......

    +17

    tnx lokka rep add
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83


    උගේ මල්ලි තමයි වැඩේ ඊළඟට කරන්නේ
    මේකෙන් කතාව ඉවරද දන්නෙ නැහැ

    ivarai kiyala tamai hebei kiyannenam, tawa avoth hodai, ara deepika padukontath me movie ekata neda enna kiyala tibbe,
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    කෝ ඉතින් ආවද නෑ නේ මම හිතුවා උන් කැරකිලා ඉන්දියාවේත් ශූට් කරයි කියලා

    eki be kiyala mokadda magulak tibba neda, ganak ne matath, ekith hityanam patta pata pata :D